හිටපු මන්ත්‍රීනියගේ බෝට්ටුවලට වරායකින් ණයට තෙල් ගහලා කොඩ්බේ ධීවර වරාය නැගෙනහිර පළාත් සභා හිටපු මන්ත්‍රීවරියකගේ ධීවර යාත්‍රා සහ වාහන සඳහා ඩීසල් ණයට සපයා අැතත් එ් වෙනුවෙන් ලැබිය යුතු රුපියල් ලක්ෂ දාහතරකට ආසන්න මුදලක් මෙතෙක් අය කර ගෙන නැතැ.. 1 hour ago
Y රවීන්ද්‍ර · 1 hour ago රිච්මන්ඩ් පුතුන්ගේ, පුහුණුකරුවන්ගේ, ගුරු මණ්ඩලයේ කැපවීම ඉතා ඉහළින් අගය කළයුතුයි. (නි) Reply 0
Y සිරි · 1 hour ago මගේ මාමණ්ඩි ජීවතුන් අතර හිටියා නම් එයා ගොඩක් සතුටුවෙයි. ඒ වුණාට මම නම් සපෝට් මහින්දෙට. ආනන්ද, නාලන්ද, මහින්ද එක පවුලෙ කට්ටියනේ. (නි) Reply 0
Y විඳුවර · 1 hour ago මගේ සුභ පැතුම්. මහින්දට මොකද වෙලා තියෙන්නේ. කව්රුත් නැද්ද මේ ගැන බලන්න. නැති නම් ලබන පාරත් මේ වගේ වෙයි. (නදී) Reply 0
Y නන්දලාල් - ප්‍රංශය · 1 hour ago මහින්ද ආදී සිසුවෙක් හැටියට අප ලැබූ මේ පරාදය ගැන මම කණගාටු වෙනවා. මීට වඩා හොඳට පුහුණු වී, උසස් බලාපොරොත්තු තියාගෙන 2016 "ආදරවන්තයන්ගේ" තරඟයට මුහුණ දෙමු. එතකොට අපට ජය ලැබෙනු ඇත. (නදී) Reply 0
Y නුවන් · 1 hour ago මේ පාර මහින්දෙ හැසිරීම ඉතාම ඉහළයි. ප්‍රින්සිපල් රිච්මන්ඩ් කොල්ලෙක් නේ. (නදී) Reply 0
Y නිපුණ · 1 hour ago උණුසුම් සුභ පැතුම්. රිච්මන්ඩ් විද්‍යාලයට කළ ඇතැම් මඩ ප්‍රහාර වලට හොඳ ප්‍රතිචාරයක්. ආඩම්බරයි. ඒ වගේම ගිය වසරේ මෙන් නොව හොඳ විනයගරුක හැසීරීමක් පෙන්නුම් කළ මහින්දවරුන්ට ආචාරය. (නි) Reply 0
Y චන්ද්‍රසිරි · 1 hour ago ලොවේ උතුම් වස්තුවක් ලෙස රැකගෙන යන රිච්මන්ඩ් විද්‍යාලය අදත් ඔබ රැකගත්තා පුතණුවනේ. රිච්මන්ඩ් නාමය සැමදා බැබළේවා! (නි) Reply 0
Y අනුරුද්ධ · 1 hour ago පන්දු කෙළින අතර ඉහළ පාසල්වල අමනයින් කියල තමයි සින්දුවලත් තියෙන්නේ. (බ) Reply 0
Y අනුර සෙනෙවිරත්න · 1 hour ago අදහන්නත් අමාරුයි. දෙවැනි පාරටත්? අපේ කාලේ මේජර් සිල්වා අමතක කරන්න බැහැ. කවුද දැන් පුහුණුකරු. ගිය අවුරුද්දෙ හිටියේ එයානම් වහාම මොහු එම කර්තව්‍යයෙන් නිදහස් කළ යුතුයි (බ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිච්මන්ඩ් පුතුන්ගේ, පුහුණුකරුවන්ගේ, ගුරු මණ්ඩලයේ කැපවීම ඉතා ඉහළින් අගය කළයුතුයි. (නි)
මගේ මාමණ්ඩි ජීවතුන් අතර හිටියා නම් එයා ගොඩක් සතුටුවෙයි. ඒ වුණාට මම නම් සපෝට් මහින්දෙට. ආනන්ද, නාලන්ද, මහින්ද එක පවුලෙ කට්ටියනේ. (නි)
නමේ වැරැද්දද කොහෙද මහින්දලා හැමතැනම පරාදයි (නදී)
මගේ සුභ පැතුම්. මහින්දට මොකද වෙලා තියෙන්නේ. කව්රුත් නැද්ද මේ ගැන බලන්න. නැති නම් ලබන පාරත් මේ වගේ වෙයි. (නදී)
රිච්මන්ඩ් නාමය බැබලේවා. (නදී)
මහින්ද ආදී සිසුවෙක් හැටියට අප ලැබූ මේ පරාදය ගැන මම කණගාටු වෙනවා. මීට වඩා හොඳට පුහුණු වී, උසස් බලාපොරොත්තු තියාගෙන 2016 "ආදරවන්තයන්ගේ" තරඟයට මුහුණ දෙමු. එතකොට අපට ජය ලැබෙනු ඇත. (නදී)
ඕක තමයි කියන්නේ ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත කියලා. (නි)
මේ පාර මහින්දෙ හැසිරීම ඉතාම ඉහළයි. ප්‍රින්සිපල් රිච්මන්ඩ් කොල්ලෙක් නේ. (නදී)
උණුසුම් සුභ පැතුම්. රිච්මන්ඩ් විද්‍යාලයට කළ ඇතැම් මඩ ප්‍රහාර වලට හොඳ ප්‍රතිචාරයක්. ආඩම්බරයි. ඒ වගේම ගිය වසරේ මෙන් නොව හොඳ විනයගරුක හැසීරීමක් පෙන්නුම් කළ මහින්දවරුන්ට ආචාරය. (නි)
ලොවේ උතුම් වස්තුවක් ලෙස රැකගෙන යන රිච්මන්ඩ් විද්‍යාලය අදත් ඔබ රැකගත්තා පුතණුවනේ. රිච්මන්ඩ් නාමය සැමදා බැබළේවා! (නි)
පන්දු කෙළින අතර ඉහළ පාසල්වල අමනයින් කියල තමයි සින්දුවලත් තියෙන්නේ. (බ)
අදහන්නත් අමාරුයි. දෙවැනි පාරටත්? අපේ කාලේ මේජර් සිල්වා අමතක කරන්න බැහැ. කවුද දැන් පුහුණුකරු. ගිය අවුරුද්දෙ හිටියේ එයානම් වහාම මොහු එම කර්තව්‍යයෙන් නිදහස් කළ යුතුයි (බ)