‘‘සමෘද්ධිමත් දේශයක් උදෙසා මහා ආශිර්වාද පූජාව‘‘ තේමාවෙන් රටටත් ජනතාවටත් සෙත් පත් කප්රුක් පූජාවක් මහියංගණය රජමහා විහාරයේදී පැවැත්විණි.
ජනපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් එයට එක්වූ අතර මහියංගණ රාජමහාවිහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමියන් යටතේ ආශිර්වාද පූජාව සිදුවිය.
චෛත්‍යරාජයාන්ගේ අලෝක පූජාවද ජනපති හා අගමැති අතින් විවෘත විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් රටට අවශ්‍ය මුලිකම දේ පිටතින් එල්ලවන සියලු බාහිර බලපෑම් මැඩපවත්වා රට දියුණුව කරා රැගෙන යාමයි. ඒ වගේ රට තුල වංචාව දුෂණ හොරකම අල්ලස හැමදෙයක්ම මැඩපවත්වා රට යහපාලනයට ගෙන ඒමයි. ඉදිරි අනාගත දරුවන් වෙනුවෙන් විනයෙන් සහ සදාචාර සම්පන්න රටක් ගොඩනැගීමට සැමට ශක්තිය ලැබේවා(.දිල්)
හිටපු සිනි ඇමැති නේද ඉන්නේ අර (දිල්)