කසිප්පු ඇල්ලීමක සැකකරු පොලිසියට ගෙන එද්දී මැර පිරිසක් පොලිසියට පහරදී සැකකරු මුදාගෙන පළා යාම සම්බන්ධයෙන් නිවිතිගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කරුණාරත්න මහතාගේ වැඩ තහනම් කර ඇතැයි පොලිසිය කියයි.
මැර ප්‍රහාරය එල්ල කරන්නට ආ පිරිස අතර සැකකරුගේ පුතකුද සිටින බව පොලිසිය කියයි. නීති විරෝධි මත්ද්‍රව්‍ය වැටලීමකට යායුතු නිලධාරින් ප‍්‍රමාණය, යායුතු ක‍්‍රමය ආදී උපදෙස් අනුගමනය නොකිරීම නිසා කරුණාරත්න මහතාගේ වැඩතහනමට එයද බලපා ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා විහිළු. සැකකරුවන්ට අල්ලාගත් වහාම මාංචු දන්නේ නැද්ද? පොලිසිය නිරායුධවද ගිහින් තියෙන්නේ? (නි)
වැටළීමකට යන්නේ හරියට පොළෙන් බඩු ගේන්න යන ගාණටනේ. (නි)
මේවා කලින් සැලසුම් කළ දේවල් වෙන්න පුළුවනි (දිල්)
හරිම කරුණාවන්ත කරුණාරත්න කෙනෙක්. වැඩ තහනම් කරලා විතරක් මදි (නි)
මේ වගේ දේවල් ඉතා ඉක්මනින් නැවැත්වුවේ නැත්නම් ලංකාවේ පොලීසිය ආරක්ෂාව ගැන සිතා ගන්න පුළුවන් (දිල්)