මොරටුව පිළියන්දල පාරේ කොස්පැලෑන පාලමේ ජල නලයක් පිපිරී ජල කඳක් අහසට විදී. පැය එක හමාරක් යන තුරුම එය නතර කිරීමට පියවර නොගත් බව අසල්වැසියෝ කියති.

DSC01434 DSC01435 DSC01436