බත් පාර්සලයක මිල රුපියල් 50 දක්වා අඩු කිරීම සඳහා අමාත්‍යංශය හරහා ලබන සතියේ සිට වැඩ පිළිවෙළක් සකස් කරන බව ආහාර සුරක්ෂිතතා ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා දඹුල්ලේදි පැවසීය.
මුලික පියවර කොළඹ නගරයෙන් අරඔන බවත් රුපියල් 50ට කෑම පාර්සලය අලෙවි කිරිමේදී නිෂ්පාදකයාට රුපියල් අටක ලාභයක් ඇති බවත් ඇමැතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපලනයේ වැඩ හොදයි. (ත)
අනේ ඇමතිතුමනි. කරුණාකර දුර ගමන් සේවා බස් රථ නවත්වන හෝටලයෙකුට ඔබේ දුතයෙකු යාවා බලන්න.බනිස් ගෙඩියි නිකන් තේ විදුරුවයි රුපියල් පනහක් වෙනවා.(දිල්)
මේක නම් ඇත්තටම විශිෂ්ට කාර්යයක් (නි)
කොළඹට නොව ගම්වල මිනිසුන්ටයි දුෂ්කරතා තියෙන්නේ. දෙන සහනයක් දුප්පත් අයට සහනයක් වෙන විදිහට දෙන්න (නි)
අපේ අයට ආප්ප ප්ලේන්ටී බත් පාර්සල්. තමිල්නාඩු දෙමල අයට රුපියල් ලක්ෂ 6කුයි අධි ආරක්ශිත කලාපෙන් ඉඩමකුයි. මරු (බ)
බත් පාර්සලය කෑමට හැකි එකක් විය යුතුයි .(නදී)