පාදෙණිය අනුරාධපුර මාර්ගයේ ගමන් ගන්නා මගීන් මීඔය ගැටදිවුල තේක්ක රක්ෂිතයේ අලින්ට ආහාර ලබාදීමෙන් ගැටදිවුල, කලුවිලපොතාන ගම්මානවලට වල් අලි තර්ජන ඇතිවීමට ඉඩ ඇතැයි ගම්වාසීහු කියති.
අලිවැට ආසන්නයට පැමිණ අලින්ට පළතුරු ආදිය විසිකරන බවත් දිවා කාලයේ අලි වැටෙහි විදුලිය නොමැති බැවින් ජීවිත හානි පවා සිදුවිය හැකි යැයි ගම්වාසීහු බිය පළ කරති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සදහා රජය මගින් දැඩි පියවරක් ගත යුතුයි මන්ද ශ්‍රී ලාංකිකයන් මෙන්ම විදේශිකයන්ද මෙම ප්‍රදේශවල වාහන නැවතූ විට සතුනට කෑම දීම හා ඡායාරූප ගැනීම සිදු කරනවා. ඒවා තහනම් කර දැඩි දඩ මුදලක් නියම කල යුතුය. යාල හා අනෙක් වනාන්තර වල උවද මේ ක්‍රියාව සිදු කරන අතර මේ සදහා පුරුදු උෟවන් පාරවල් අද්දරට වී කෑම ලැබෙන තුරු බලා ඉන්නවා. අතට කෑම නොලැඹීමෙන් ඔවුන් කලබලයට පත්ව මිනිසුන් මරනවා. අසල් වැසි ගම්මාන වල ජීවත්වන ජනයාගේ ජීවිතය උගසට තබා සිදුකරන මෙවැනි ක්‍රියා වැලැක්වීමට රජය වහා පියනවර ගත යුතුයි (නදී)
ලංකාවේ ඉන්න බහුතරයක් ගොන් තඩියෝ. මුන්ගේ මොළ වලට තමන්ගේ ආරක්ෂාව ගැන මෙලෝ මතකයක් නැහැ. අලි අවොත් දුවන්ඩ පාර ඉඩ මදි. (බ)
උන්ට පාඩුවේ ඉන්න දෙන්න (බ)
රුචි , ඔයාගේ කතාව නම් සහතික ඇත්ත ! (නි)
එම ස්ථානවල වාහන නැවැත්වීම තහනම් පුවරු වහාම ක්‍රියාත්මක කළ යුතු අතර නිතිය උල්ලංඝනය කරන අයට දඩුවම් කළ යුතුයි.(ම)