ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි ගන්ධබ්බයන් කිහිපදෙනකුට ඇමැතිකම්දී ජාතික ආණ්ඩුවක් හදා තව අවුරුද්දක් ආණ්ඩු බලය දික්කරගෙන ඇතැයිද ගන්ධබ්බයකු වන ලෙස චන්ද්‍රිකා මැතිනිය තමාටද කථා කළ බවත් රෙද්දක් ඇඳගෙන ඇමැතිකම් ගන්නට බැරි බවත් තමා පැවසීයැයි හිටපු සංස්කෘතික ඇමැති ටී.බී.ඒකනායක මහතා අඹන්පොලදී අද(23) ප්‍රකාශ කළේය.
‘මේ ගන්ධබ්බ ඇමැතිවරුන්ට අද කළ හැක්කේ කෑමට විතරක් කට ඇරීම විතරයි. යූඇන්පියට එරෙහිව කට අරින්න ඔවුන්ට බැහැ. අනෙක් අතට රට හැදූ මහින්ද රාජපක්ෂට ද්‍රෝහි වෙන්නත් බැහැ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොල්පිති වලින් කපල හරි ඒ පක්ෂෙන් ගේන්නම වෙනවනේ කියපු සංශෝධන කර ගන්න. (නදී)
ඔබගේ කතාව හරි ඇමතිතුමනි.(හේ)
දේශපාලන අනාථයින් කලින් අගමැතිකමට පොර කෑවා. දැන් විපක්ෂ නායක කමට කෙල හලනවා. අනාගතයේදී හිටපු ජනාධිපතිට ආවඩමින් හොටු, කඳුළු පෙර පෙරා ඉන්න තමයි වෙන්නේ. දේශපාලන වශයෙන් කුජීතයි මේ කට්ටිය. අනේ පව්! (නදී)
ඔබ නියම සිංහලයෙක් (නදී)
රට එක තැන නතර වී ආපසු කැරකී ගමන් කරන බව අපට දැනෙනවා. තව මාස හයක් මෙහෙම ගියොත් කන්න වතුරත් නැතිව යනබව සිකුරුයි. ජනතාවට සහන දිය යුතුයි. ඒත් ඒවා ප්‍රායෝගික විය යුතුයි. ජනප්‍රිය දේශපාලන සහන තාවකාලික බව ජනතාවට දැනෙන විට රට වැනසී අවසන්. ඇමරිකාවත් ඉන්දියාවත් අප දියුණු වෙනවට කිසි දිනක කැමති වන්නේ නෑ. ඔවුන්ට අවශ්‍ය අප සාදාකාලික යාචකයින්ව තබා ගැනීමයි. නව යටත් විජිතවාදය කියන්නේ එයටයි. අප අත්විදිමින් ඉන්නේ ඒ නව යටත් විජිතවාදයේ උනුසුම බව ජනතාව තේරුම් ගත යුතුයි. (නදී)
රෝහණ එහෙනම් ඔයා වෙන්න ඇති නේද රට බාරගෙන හැදුවේ (නදී)
මහින්ද කරපු හොර, මැර, දුෂණ දැන දැනත් තවමත් කඩේ යන්නේ රෙදි ඇදගෙනද ? (නදී)
එක එක දේශපාලන පක්ෂ වලට ආවඩන කට්ටිය සම්පත් වන්නිආරච්චිගේ අදහස් බලන්න. අන්තිමට පරදින්නේ අපේ රටයි, රටවැසියෝයි. කවදාවත් ඉන්දියාව සහ ඇමරිකාව අපට උදවු කරන්නේ නැහැ. රට ජාතියට හිතවත් ගුණවත් මිනිසුන් පමණක් පාර්ලිමේන්තුවට යවමු. (නි)
ජයන්ත ඔබගේ අදහසම මමත් ලියන්නයි හිටියේ. (නදී)
මෙයාගේ පම්පෝරිය. පසුගිය වසරවල රට ලෝකෙන් කොන් වුණා. (ත)
මෙහෙම ගියොත් කොහෙන් කෙළවරවෙයිද දන්නෙ නැහැ (නි)
ජගත්..හොර මැර කන් හොයාගන බැරුව ආණ්ඩුව ඉන්නේ.ඔබතුම දන්නවා නම් ජාතික යුතුකමක් සේ සලකා තොරතුරු ලබා දෙන්න (ත)
ඕවා අපට හොඳ පාඩම්.. (ත)
මහින්ද නැත්නම් අද අපට රටක් තියෙනවද ? දුෂණ වංචා එල්ල නොව්න නායකයෙක් මේ ලෝකේ කොහෙද ඉන්නේ? (දිල් )
ඔබ හරි මැතිතුමනි (නදී)
මහින්ද මහත්තයට මඩගහලා බොරු වපුරලා රටට විශාල සේවයක් කළ එතුමා ගෙදර යවපු අයට රටට වෙන විනාශය තාමත් නොපෙනේ නම් එයට කියන්නේ කුමක්ද? මහින්ද මහත්තයා කළ එක හොරකමක්වත් ඔප්පුකරන්න බැරිවුණා. යහපාලනය දූෂණය නවත්වා රටට මුදල් ඉතිරිකරයි නම් ආර්ථිකය තිබුනාටත් වඩා ශීඝ්‍රයෙන් වර්ධනය වියයුතුය. එ්ත් ආර්ථිකය ශීඝ්‍රයෙන් කඩාවැටෙන්නේ ඇයි? (නි)
ඒක නම් ඇත්ත මහත්තයෝ. නියම කතාව! (නි)
ඔබතුමා ගැන ආඩම්බරයි අපිට (නි)
මොකද ක්‍රිකට් කණ්ඩායම ලංකාවට එන විට හැමෝම හැංගිලා හිටියේ (නදී)
ඔබ තුමාට අපේ ගෞරවය (නදී)
ඇති යන්තම් ඇත්ත තේරුම් ගත්තා (නදී)
කාගේ කාගේත් කෙරුවාව දැන් අපිට හිතා ගන්න පුළුවන් ! (අ)
ඔබට මගේ ප්‍රණාමය.උක්තිය වෙනුවෙන්, රට වෙනුවෙන් කතා කිරීම වෙනුවෙන් පෙනී සිටින කිසිවෙකුට කිසිදා වරදින්නේ නැත. (අ)
ඔබ වැනි අය ඉතා අල්පය (අ)
අලුත් වෙනසක් (අ)
ගියේ නැද්ද ...? දුන්නේ නැද්ද ...? (අ)
රෙද්දක් ඇදගෙන කැඩිච්ච සපත්තු දෙකක් දා ගෙන යන්න තිබුනනේ (අ)
මල පෙරේතයෝ නොවී ගන්ධබ්බයෝ වෙන එක හොඳයි කියලා හිතන්න ඇති (නදී)
බලාගෙන ඉන්න මොනවද කරන්නේ කියල (අ)
මටනම් පෙන්නේ ගන්ධබ්බයෝ කවුද වන්දිබට්ටයෝ කවුද කියල සිරිසේන මහත්තය හොඳට තෝරලා බේරලා ජාතික ආණ්ඩුවකට අරන් තියෙන හැඩයි (අ)
ඔබ ශ්‍රේෂ්ටයෙක්....!!! අපි ඔබට ආචාර කරන්නෙමු. (අ)
බඩ පපුව දාල යනවා මේ දුක ගැන හිතිලා. මෙයාවත් ගන්න නේ තිබුනේ. හරි නරකයි එයාල නේද මෙයා.(අ)
රට හැදුවේ මහින්ද. හොරෙන් කාල විනාස කෙරුවේ කව්ද . මේ රට බෙර ගත්තු. හමුදාව සදා අමරණීයයි. දැන් ඇමති කම් අරන් වැඩක් නැහැ ,හොරකම් කරන මාර්ග ආදී ආරක්‍ෂිත කලාප වගේ 2020 වෙනකම් දත් මිටි කන්න වෙනවා (අ)
මෙයා ගන්දබ්බ කියන වචනේ තේරුම වත් දැනගෙනද කතා කරන්නේ? නිකන් ඔහේ වාචාල කමට කියවනවා. (නදී)
අර ජිනා මැඩම්ගේ සම්බාහන ආයතනයට පොලීසියෙන් පනින කොට එතකොට මෙයා කොහෙද හිටියේ? ඇත්තටම මොන කටින්ද මේ කියන්නේ? (නදී)
ජගත් හොර මැරකම් දැනගෙන වසන් කරන්නේ හොරුන්ගෙනුත් හොරු. (ම)
හිතේ අමාරුවට කියන කතා. මට ෂුවර් මෙයාට මොකුත්ම දීල නැහැ. එ්ක තමා මේ අවලාද. කොහොම උනත් එස්.බී වගේ වැඩක් නැති චරිතයකට ඇමති කම් දීපු එකට අපේ සම්පුර්න විරෝදය. (නදී)
රට හැදුවේ මහින්ද රාජපක්ෂ නෙවෙයි (නදී)
අපි ගල්ගමුවෙ, මොන ලකුණින් ආවත් ඔබ වගේ නියම පිරිමින්ට අපේ මනාපය.(ම)
අමාරුවෙන් බේරගත් රට...දැන් අපිට බලන් ඉන්න වෙලා තියෙන්නේ.. (නදී)
සපත්තු දෙක විකුනලා හරි වාසි ඇති නේ ?මෙයා සංස්කෘතිය ගැන මොනවද කලේ?(නදී)
මම මේ කතාව අහල තියෙනව වෙන නමකින්, "නරියා සහ මිදි වැල" කියල. (නදී)
ඒ කතාවනම් හරි.(හේ)
යහ පාලනයේ හැටි තවත් නෙතිව ඇති ඇමති පදවි ? 25 කියල ,දැනට75යි රටේ ජාතික දනයට මොනවා වේවිද ? තව ඉදිරියට හොඳ පදවි තවත් ලැබේවි
මෙයාට පවු නේද?(නදී)
මම තමුන්නාන්සේ ගැන පසන් හැඟීමක් තිබ්බ කෙනෙක් නෙමෙයි. එ්ත් මහින්ද රාජපක්ෂ ඔබට කෙතරම් අඩු පාඩු කෙනෙහිලි කම් කලත් ඔහු වෙනුවෙන් පෙනී සිටීම අගයමි. මට මතකයි ඔබව මහාමාර්ග ඇමති කමින් පන්නා දමා වැඩකට නැති ඇමතිකමක් දුන්න හැටි. (නදී)
ඔබතුමා ප්‍රතිපත්ති ගරුක මනුස්සයෙක් සහ දේශපාලකයෙක් බව අපි දන්නවා.ඔබට ජයවේවා.(ම)
ජයන්ත, ඔය හරි. ටී.බී කියල තියෙනවා "රෙද්දක් ඇඳගෙන ඇමැතිකම් ගන්නට බැරි බවත්". රෙදි නැතිව තමයි ඉන්න ඇත්තේ (නදී)
මොනතරම් පුද්ගලික ප්‍රශ්න තිබුනත් ,ඔබතුමා හොරකම්කළ ඇමතිවරයෙක් නොවෙයි.හොඳට වැඩකරන්න පුළුවන් අවංක ඇමතිවරයෙක්.හැම අවස්ථාවකදීම වාහනයේ තනිවම ගිය ඇමතිවරයෙක්.ඔබට ජයවේවා! (නි)