ප්‍රාථමික සටන් පාඨ කරපින්නාගෙන ශ්‍රී ලංකාව දියුණු කළ නොහැකි යැයිද ශ්‍රී ලංකාවට යහ පාලනයක් ඇති කළ හැකි එකම මග සිංහල දෙමළ හා මුස්ලිම් සිතුම් පැතුම් අනුව ක්‍රියාකිරීම බවද මෛත්‍රිපාල සිරිසේන ජනපති

තමා 49 වසරක අත්දැකීම් ඇතිව මේ බව ප්‍රකාශ කරන බවත් ඔහු කීවේය.

අපේ ජීවිත කාලයේදී තවත් යුද්ධයක් ඇතිවීමට ඉඩ නොදී අප මුහුණපාන සැබෑ අභියෝගය තේරුම්ගෙන එක්සත්ව එක්සිත්ව ක්‍රියාකරන්නැයි ශ්‍රී ලංකා වාසීන්ගෙන් ඉල්ලයි.

පදනම් ආයතනයේදී ශ්‍රීලනිප දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරුන් හමුවේ පැවති රැස්වීමකදී ජනපති එසේ ප්‍රකාශ කළේය.

දර්ශන අනුග්‍රහය - ස්වාධීන රූපවාහිනී