වසරකට ආසන්න කාලයක් ඇණ හිට තිබූ ඉන්දු - ශ්‍රී ලංකා ධීවර සංගම් සාකච්ඡා වටයක් 24 වැනිදා චෙන්නායි නුවරදී ආරම්භවන බව ධීවර අමාත්‍යංශය කියයි.
ධීවර ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන මෙහිදී මෙරටින් ධීවර සංගම් නියෝජිතයන් 10ක්, බලධාරීන් 6 ක් සහභාගී වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුහුදු සිමා වෙනස් කර ධිවර ගැටළු වලට ස්ථර විසදුමක් වැදගත් (ම)
අපේ මිනිස්සු මොන තහංචි දැම්මත් ඉවසන් හිටියට තමිල්නාඩුවේ කට්ටිය නම් සැහීමකට පත්වෙන්නේ නැති කොට්ඨාශයක්.(බ)