IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මහින්ද ඡන්දෙකට එන්නේ ශ්‍රීලනිපෙන් පමණයි

‘‘මම එක එක පක්ෂවලින් මැතිවරණවලට එන්නේ නෑ. මම එනවානම් එන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විතරයි. මට තවත් පක්ෂවලින් ආරාධනා තියෙනවා ඒ අයගේ පක්ෂවලින් ඉල්ලන්න කියලා.‘‘ යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (23) පෙරවරුවේ කොළඹ නාරාහේන්පිට අභයාරාමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ රැස්වීමකදී කීවේය.

ජාතික ආණ්ඩුවක් යනු හවුලක් පමණක් බවත් එහිදී මාධ්‍යවේදියකු ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් ඇසූ පැනයකට පිළිතුරු ලෙස රාජපක්ෂ මහතා කීවේය.

DSC_4548 DSC_4563 DSC_4569

 

වීඩියෝ සහ ඡායාරූප - ශාන්ත රත්නායක



අදහස් (0)

මහින්ද ඡන්දෙකට එන්නේ ශ්‍රීලනිපෙන් පමණයි

අදිරි Wednesday, 25 March 2015 04:18 AM

මේ හොරුන්ට නායකත්වය දෙනවා නම් රටට වැඩක් නැහැ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site