අශෝක අභයගුණවර්ධන ලියූ මෛත්‍රී ජනපති වීමේ සැඟවුණු කථා ඇතුළත් ‘යුග පෙරළිය‘ කෘතිය එළිදැක්වීම අද(23) පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, වාසුදේව නානායක්කාර ඇතුළු ආරාධිතයින් රැසක් සහභාගිවූහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකන් ඩොලර් පෙරලිය (නදී)
ජනතාව මුලා කරමින් බොරු දේශපාලනයක් කරමින් රටේ මුදල් ගසා කෑවම දේශපාලන පෙරලියක් ඇති වෙනවා. මම කියන්නේ ජනතාව හරි තීරණේ අරන් තියෙන්නේ. පසුගිය රජයේ අත්තොනෝමතික වැඩ ඒ ගොල්ලෝ ගෙදර යන්න මග සකසා ගත්තා. බහුතර බුද්දිමත් මතය ජය ගත්තා.(නදී)
අපේ නම් වෙලා තියෙන්නේ බඩ පෙරළියක්! (නි)
අපිත් දන්නවා ඔය පෙරළිය ගැන හොඳට (නි)
අනේ මෙහෙමත් දේවල්! කවුරු කවුරු ගැනත් අපි දන්නවා (නි)
හොර පෙරලිය. බොරු පම්පෝරි ((නදී)
යුද පෙරළිය ගැන මොකුත් ලියන්න නැද්ද? කවුරු පෙරලුනත් බලලෝභීකමට අපි නම් පෙරළෙන්නේ නැහැ (නි)
දැන් කාගෙ කාගෙත් මුහුණුවල ඉස්සර තිබ්බ පෙනුම නැනේ. හරිම දුක්බර මුහුණු ටිකක්... අපරාදේ .... (ම)
මොකද්ද ඉතින් අමුත් දෙයක් නැහැ ලිබියාවේ ගඩාපි පන්නපු විදියට සැලසුම් කළ දේම කළා එපමණයි (නදී)
අපි නොදන්න පෙරලිය? (නදී)
පොත පෙරලිල්ල ඇති රැවටිල්ල (නදී)
ඔය සාන්තුවරු වගේ ඉදිරියෙන්ම ඉන්නේ. බලි පෙරලිය. (නදී)
බොහොම ටික කලකින් අපිට පෙරළියේ පෙරලිය බලන්න පුළුවන්. අවශ්‍ය මහා මැතිවරණය තබන දිනය තීරණය වීම පමණයි. ඒ පෙරලිය සිදු කරන්නේ ඔය වගේ හවුල් කැඳ හැලියකින් නෙමෙයි. (නදී)
අන්තිමට නටපු පදයකුත් නැහැ.බෙරේ පලුවකුත් නැහැ. (නි)
අපේ මහින්ද මහත්ය දිගටම කරගෙන් යන දුනානම් අපිටත් " ලී කිඋම් කෙනකු බිහි කරගන් තිබුණා. නමුත් සැමදා බාල්දි අදින , ඉන්දියාව එක කෑව (අ),
අපි නොදන්නා මොනරතැන්න. ඔය ඉන්නේ ඔක්කොම සම්බන්ද අය. (නදී)