කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ගුරු හිමි නමක් වන පුජ්‍ය මහකන්දේ විජිතසිරි හිමිනමට විදුහල්පතිවරයා විසින් බැණ වැදි පහර දෙන ලදැයි කියන සිද්ධිය හෙළා දකිමින් ගුරු විදුහල්පති වෘත්තිය සමිති එකතුව විද්‍යාලය ඉදිරිපිට අද (23) උද්ඝෝෂණයක් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරු හබ දුරු කර රකිමු පාසල් දරු.. (ත)
මේවා මෙහෙමනම් වෙන්නේ දරුවන්ට ලැබෙන ආදර්ශය මොකක්ද? (ම)
මගේ විදුහලේ මේ වගේ දෙයක් වීම කණගාටුවට කාරණයකි. කැළණි පන්සලේ නායක මාහිමියන් අපි ඉන්න කාලේ හිටියේ. මුළු පාසලම උන්නන්සේට ගරු කලා. උපාලි මහත්තයා උන්වහන්සේට එයාගේ කාර් කර්මාන්ත ශාලාවෙන් ඒ කාරෙක දීල තිබුනා. හැම දාම දානයත් උපාලි මහතාගේ ගෙදරින්. (නදී)
අසෝකගේ මොලේ මාර මොලේ. ප්‍රධාන හේතුව තමයි ඔයාල වගේ මිනිස්සු ඉන්න එක (නදී)
කෝ අපේ රටේ නීතිය? මහ ලොකුවට බුද්ධ සාසන අමාත්‍යාංශයකුත් තියෙනවා. (අ)
සංඟරත්නයත් අද දේශපාලනයට මුදලට යටවෙලා බුද්ධ දර්මයටත් නිගා දෙනවා. පෙරදා ඔවුනට තිබ්බ ගරුත්වයත් අද දුරස්වෙලා මිනිස්සුන්ගේ හදවත් තුලින්. (නදී)