බේරුවල ධීවර වරායේ අලුත්වැඩියාව සඳහා ගෙනැවිත් තිබූ ‘රුහුණු පුතා‘ යාත්‍රාවේ ගින්නක් හටගත් බව කළුතර ගිනි නිවන ඒකකය කියයි.
මුහුදු වැලි ගොඩ දැමීමට උපයෝගී කරගන්නා යාත්‍රාවේ ඉහළ කොටසක අලුත්වැඩියා කටයුත්තකදී ගින්න හටගන්නට ඇතැයි ධීවර වරායේ නිලධාරියකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුහුණු පුතාලට අපල වැඩි වෙලාද? (නදී)