වතුපිටිවල වසා දැමු ඉන්දියා කම්හලක පරණ යකඩ විකුණන බව පවසා හලාවත ව්‍යාපාරිකයෙකුගේ රුපියල් අනුහය ලක්ෂයක් වංචා කළැයි සැක පිට හිටපු ඛණිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන අත්තනගල්ල අතිරේක මහෙත්ස්ත්‍රාත් කාවින්ද්‍යා නානයක්කාර මෙනෙවිය විසින් ලබන 30 දක්වා යළි රිමාන්ඩි කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මූව ජීවිතාන්තය දක්වාම හිරේම තියන්න.(නදී)
හොරගොල්ලේ ඉඩමක ඉදිකිරීම් කරපු සමාගමකින් කප්පම් ගත්ත කතාවකුත් තිබුන නේද ? (නදී)
ලංකාව විනාශවෙලා තියෙන්නේ මේ වගේ අයට ඡන්දෙ දීලා බලයට පත්කරන්න ඕනෑතරම් අය ඉන්න නිසා. (නි)
මොහුට අදින්නා ධානා වේර මනි සික්කා පදම් සමාදියාමි , කියා සරණ පතමි (ම)
ඇටි කෙසෙල් කාපු බළලාට උනදේ- සිහි වේ (ම)
පව් අසරණ යා (බ)
මහින්ද මෙයාව බලන්න හිර ගෙදරටත් ගියා. හොරු ආරක්ෂා කළා (බ)
මූව ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕනේ (බ)
ඔහොම නලවල මුන් හදන්න බැහැ මේ පාහරය බයේ හිටියේ රාජපක්ෂ පවුලට විතරයි මු අරලිය ගහ මන්දිරයේ එදවස් වල බඩගාගෙන ගියත් ගම්පහ හිටියේ මුළු ගම්පහම මුගේ වගේ මුන් සනුහරයම මකා දැමිය යුතුයි (බ)
අතුල , ආවේගසිලි වෙන්න එපා , දැන් මෙයාලට දඬුවම් නොකලත් එලියට ආපු ගමන් ගමේ කපුටෝත් කොටනවා හිරි වැටෙන්න . එටත් වඩා දඬුවමක් තියෙනවද ? (අ)
වංචාවෙන් උපයන මුදල් යාදෙන්නේ නැහැ පරම්පරා ගානකටවත්. වැරදි කරුවෙක් නම් මෙයාට ජම්පරේ අන්දවලා යන එන තැනකට ගෙනියන්නකෝ මොකටද ඔච්චර නලවන්නේ.(අ)
සේරම හොරු අල්ලන්න
මම එකඟයි අතුලගේ කතාවට. ගම්පහ අපිනේ දන්නේ මෙයාගේ තරම. (නදී)
අාවේගශීලි වෙන්න ඕන වෙලාවට එහෙම වෙන්න ඕනා. ඔය බලන් හිටියට මෙයාට කොටන ගමේ කපුටෝ ද්නනේ නැහැ මහින්ද මහත්තයට යන්න උනෙත් මේ වගේ අයව රැකපු හින්දා කියා. එ්ක තමයි සත්‍යය (නදී)