2015 මුල් කාර්තුවේදී ඩෙංගු රෝගීන් 11,000 ක් වාර්තාවී ඉන් 20 දෙනකු මිය ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා ප්‍රකාශ කරයි.
2014 වසරේ පළමු මාස තුනට සාපේක්ෂව මෙය සැලකිය යුතු වැඩිවීමක් බව ඔහු කීවේය.
2014 ජනවාරි සිට දෙසැම්බර් දක්වා ඩෙංගු රෝගීන් 47258 ක් වාර්තා විය. මිය ගිය පිරිස 97 කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලුවන් රටම සුරාකද්දී මහජනතාවට මදුරු වසංගතයෙන් මැරී වැටීමට සිදුවී ඇත (නදී)
පණ්ඩුල දැන් දේශපාලන මදුරුවන් වෙනස්. ඔක්කොම බොන්නේ එකම දේ. ඒක නෙවෙනස් (නදී)
මෙහෙන් මදුරුවෝ අරියාදු කරද්දී අනෙක් පැත්තෙන් දේශපාලුවොත් අපේ රිරී මාංශේ උරා බොනවා.(ම)