උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි මහා නායක හිමියෝ සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් රෝහලේ ප්‍රතිකාර ලබති. දින 5කට පෙර ඒ හිමියන් එහි ඇතුළු කළ බව අස්ගිරි ප්‍රකාශක කියයි.
උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි මහා නායක හිමියෝ සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් රෝහලේ ප්‍රතිකාර ලබති. දින 5කට පෙර ඒ හිමියන් එහි ඇතුළු කළ බව අස්ගිරි ප්‍රකාශක කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිරෝගි සුවය පතමි.(ම)
ඉක්මන් සුවය පතමි! (ත)
දුමින්ද දළදා සමිදු සරණින් ඉක්මන් සුව ගන්න පුළුවන් නම් මොකටද සිංගප්පුරුවට ගියේ අනික ඒ කියන්නේ මේහේ දොස්තරලත් ෂුවර් නැද්ද (ම)
ෂුවර් එකටම යාඥා කරලා ලෙඩ සුව කරන කෙනෙක් වෙන්න ඇති.(ම)
සිංගප්පුරුවට ගිය වෙලාවේ අසනීප වුණ නිසාලු බෙහෙත් ගන්න රෝහලට ගියේ. සමහරු ඒකටත් ප්‍රශ්න අහනවා නිකම් සවුත්තුවට වගේ. (නි)
සිංගප්පුරුවට ගියා වෙලාවේ අසනීප වුනු නිසා බෙහෙත් ගන්න රෝහලට ගියේ. අනික දුමින්ද දළදා සමිදු සිංගප්පුරුවේ නැනේ දුමින්ද දළදා සමිදු පිහිට ලැබෙන්නේ සිතට මිසක් කයට නොවේ. බුදුහාමුදුරුවන් බෙහෙත් ගත්ත ජීවක වෙද මහතාගෙන්. ඔබ මෝග පුරුෂයෙක් නොවන්න (අ)
ලෙස්ලි මහතා කල්පනාවෙන් වැඩ කරන්න (අ)
දළදා සමිදු සරණින් ඉක්මන් සුව පතමි ! (ම)
ඉක්මන් සුව පතමි. (ත)