ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් කිහිපදෙනකු ජාතික රජයේ ඇමැතිවරුන් ලෙස පත්වීම් ලැබිමට නියමිත යැයි විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා කියයි. සන්නිවේදනයේ අඩුපාඩුවක් නිසා ඔවුනට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණිමට නොහැකිවූ බවද ඔහු පවසයි.
ශ්‍රීලනිපයේ පිරිසක් ඇමැතිකම් ලබා සිටියදී විපක්ෂ නායක පදවියද ශ්‍රීලනිපයේ කෙනකුට දැරිය හැකියැයි විපක්ෂ නායකවරයා සඳහන් කරයි. තමා විපක්ෂ නායකකමින් ඉවත් කළ හැක්කේ පක්ෂයට පමණක් බවද ඔහු පවසයි. සන්ධාන මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා පැවසූයේ ශ්‍රීලනිපයේ මන්ත්‍රීන් 90 දෙනකු විපක්ෂයේත් 28 දෙනකු ආණ්ඩු පක්ෂයේත් සිටින බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රතන හිමිගේ 25 වන කැබිනට් එක (නදී)
ගරු රතන හාමුදුරුවනේ ගරු සෝභිත හාමුදුරුවනේ මෙන්න කට්ටිය හොරෙන්ම වෙන කොහේදෝ යනවා දැන් මොකද කරන්නෙ? (නදී)
නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ට ගියා නේද. දැන් ඉතින් හොරු අල්ලපු දින ගණන ඉවරයි.(නදී)
අම්මෝ මේ මහත්තය විපක්ෂ නායකකමට ඔහොම එල්ලුනානම් අර කලින් ඉල්ලපු විදිහට අගමැතිකම ලැබුනොත් කොහොම එල්ලේවිද. කුඩල්ලෝ පරාදයිනේ මෙයාට.(නදී)
විපක්ෂනායකතුමාගේ කතාව දැක්කම සදහටම ඔබ මගේ කියලා හිතුනා.(නදී)
කුඩල්ලෙක් කතා කරයි චිත්‍රපටයට හොඳ ප්‍රධාන නළුවෙක් හමුවිය(නදී)
මේකට තමා යහ පාලනේ කියන්නේ (අ)
ජන්දේ දීපු අය ඔලුව අතගාල බලන්න මොකක් හරි මෝදු වෙලා තිබුනද කියල ජනවාරි 08 (අ)
ෆොන්සේකාගේ හංසයා රනිල් ට කොකා පෙන්නුවා වගේම මෛත්‍රී ගේ හංසයත් මේ කොකා පෙන්නන්නේ යු එන් පි කාරයින්ට අවසන් ප්‍රතිඵලය යු එන් පි කාරයෝ අනාත වෙන එක තමා (අ)
ආණ්ඩු බලයයි විපක්ෂ බලයයි දෙකම එක පැත්තේ. මොනවා වෙනවද කියල හිතාගන්න බෑ.(නදී)
මේවා රටට හිතැති තීරණ නොවෙයි මේ ඔවුනොවුන්ට හිතැති තීරණ. මේක මේ රටේ ජනතාවගේ අවාසනාව. (නදී)
එකතු වෙලා රට කන්න (නදී)
කොහෙන් කෙළවරවෙයිද දන්නේ නැහැ!! (නි)
අයියෝ...
මෙරටට ගැලපෙන නායකත්වයක් පේනතෙක් මනෙවත් නැහැ.දේශය පාලනය කරන්නේ දේශ පාලුකරන පිරිසක් කියල මට හිතෙනවා. (ත)
සාදුකින් පෙළෙන උන් දැන් ඉතින් ........? (නි)
දේශපාලන සුත්තර පුංචන්ට ජයවේවා!!! (නි)
මට මොකක්ද දන්නවද මැවිලා පේන්නේ මහා මන්දිරයක් ඇතුලේ ඔය ඔක්කොම කකා බිබී විනෝද වෙමින් අපි දිහාට ඇගිලි දික්කර හිනාවෙන හැටිත් මහා මන්දිරයේ ජනෙල් වල එල්ලී එල්ලී අපි හිගන්නෝ වගේ ඇතුලේ වෙන දේ බලන් ඉන්න හැටි . මටනම් අපි ගැනම ලොකු අනුකම්පාවක් ඇති උනා. අපි කොච්චර මෝඩද ?((නදී)
කෝ මේ හිරුනිකා. ((නදී)
හොඳයි අපි බලමුකෝ... (නි)
මෙයාලව හොඳට මතක තියාගෙන ගෙදර යවන්න පුලුවන් නම් ඒක තමයි මහජනතාවගේ ජයග්‍රහණය. (නි)
අයියෝ සාමි, යන්න යන්න. හුරගෙන කන්න පුළුවන් (නදී)
දැන් මොනවා කරන්නද? ලැබුන අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන අලුත් ගෝලබාලයෝ ටිකක් අරගෙන එන්න කියමු. ඔය ඕනෑතරම් උගතුන් ඉන්නේ. (නි)
මහින්ද මහත්මයාණෙනි, ඔබ දිනන හැටි අපි පෙන්වමු.((නදී)
අපි බලමුකෝ! දැන් මිනිස්සු හරි බුද්ධිමත් (නි)
යුඑන්පී ආණ්ඩුවක් හදලා පසුගිය රජයේ හිටපු හොරු අල්ලනවා කියලා හංසයාට ඡන්දය දුන් යුඑන්පී ඡන්දදායකයන්ට දැන් මොකද කියන්නේ? ආයේ අපෙන් ඡන්දය ඉල්ලන්නේ මොනවා කියලාද. (නි)
ඡන්දය දුන් අපේ සිංහලයන්ට ජයවේවා! දැන් හරි සන්තෝෂ ඇති නේද? (නි)
කාලා කාලා තවත් කන්න දෙයක් මගේ රටේ තියෙනවාද? (නි)
යහපාලනය කෝ? අල්ලපු හොරු කෝ? කෝ දැන් අල්ලපු ලැම්බොගිනි? (නි)
සෝභිත හාමුදුරුවනේ, රතන හාමුදුරුවනේ, චම්පික ඇමතිතුමනි,අනුර සහෝදරයාණෙනි, අපි ඡන්දය දුන්නේ ඔබලාව විශ්වාස කරලයි. අපි රැවට්ටුවාද? ඇයි මේ සද්ද නැත්තේ? අපිට අපි ගැන දුකයි. (නි)
කුම්බලා මාලු කෑවා නම් දුක විඳපක් බළලෝ කිව්වලු (නදී)
මදැයි මහින්ද මහත්තයා ගෙදර යවලා කරගත් දේ. (නි)
මේවා අහනකොට ලංකාවට එන්න හිත නැහැ (නදී)
දැන් අපි කවුරුවත් විශ්වාස කරන්නේ නැහැ (නි)
මේ මොන විහිලු කතාද?යහපාලනයේ අඳුරු ස්වභාවය අපට පෙනෙනවා. (නි)
මේනක ,ඔයා නම් ආවේ නැතිවුණාට කමක් නැහැ (නි)
තරඟය අවසාන වී ඇත (නි)
දැන් පෙන්වනවා -දියවන්නා රඟමඬල - (නි)
හොඳයි බලමුකෝ! (නි)
එතකොට සොරකම් කළ පුද්ගලයන්ට දඩුවම් දෙන්නේ නැද්ද? (ත)
පුලූවන් තරම් ඇමතිකම් බෙදා ගනිල්ලා. ඒ දෙස අපි උපේක්ෂාවෙන් බලා සිටිමු.(නදී)
තමුන්ගේ ආසනයවත් දිනාගන්න බැරි එක්කෙනා දැන් සදාචාරයටත් ඡන්දදායකයන්ටත් කොකා පෙන්නලා බලෙන් තනතුරුවල ඉන්නද හදන්නේ. මදැයි අපේ කට්ටිය යහපාලනයකට ඡන්දය දීල කරගත්තු දෙය. (නදී)
කාවද මේ රවටන්නේ ? (නදී)
එක්සත් ජාතික පක්ෂය සහ මෛත්‍රීට ඡන්දය දීපු ඡන්දදායකයන්ගේ යහපාලන බලාපොරොත්තුවට මොකද මේ වෙන්නේ. හොරු එලවනවා කියපු අපේ ජනපතිතුමා දැන් මොකද මේ කරන්නේ (නදී)
පුටු මාරු, පැති මාරු, පක්ෂ මාරු දින 100 යේ අමාරු (නදී)
අනේ මෙහෙම තණ්හාවක්. අනේ මෙහෙම ආසාවක්.
කොයි රටේද හලෝ එකම පක්ෂය ආණ්ඩුවෙයි විපක්ෂයේයි දෙකේම ඉන්නේ. ජරාව බෙදන් කන්න අපිව ගොන්නුන්ට අන්දවන්න හදන්නේ නැතිව. (නදී)
දැන් මේ ඇමති මණ්ඩලයේ කීයක් ඉන්නවාද. ඔවුන්ගේ පඩිය කීයද. ඇමති මණ්ඩලය අඩු කරනවා කියපු කට්ටිය කෝ ? (නදී)
මොවුන්ට අමු කැවිලා ද කොහෙද? (නදී)
ජේ ආර් උන්නැහේගේ ඇට අට පරාදයිනේ මෛත්‍රී උන්නැහැගේ ඇමති 25 ඡන්ද ගුණ්ඩුවට. ඒකත් හරි, මේ වගේ තංහාකාරයෝ ටිකකුත් සෙට් වුනානේ ආණ්ඩුවට. කට්ටිය එකතුවෙලා රටම විකුනුවා නම් තමයි දැන් ලස්සන (නදී)
මේගොල්ලන් කාටවත් අමු කැවිලා නැහැ. පෙරේත හිතවල් පහල වෙලා විතරයි. (නදී)
කොහොමද සිරි ලංකාවේ අච්චාරු කැබිනට් එක ශෝයි නේද (නදී)
ගරු රතන හාමුදුරුවනේ ගරු සෝභිත හාමුදුරුවනේ මෙන්න කට්ටිය හොරෙන්ම වෙන කොහේදෝ යනවා දැන් මොකද කරන්නෙ?(නදී)
හංසයට කතිරේ ගහපු අලියාගේ දරුවන්ට පව් අනේ. (නදී)
හොරුත් සමග වාසය (නදී)
මගේ බඩ දඟලනවා මෙව්වා අහලම (නදී)
එන පොට හොඳ නැහැ කෙල්ල ගෙට ගන් කිව්වලු.(නදී)