විශිෂ්ටතම ගුවන් භටයා ජයතිලක ශ්‍රී ලංකා ගුවන් හමුදාව වසරක් පාසා පවත්වනු ලබන වසරේ හොඳම සේවා පුද්ගලයා සහ කණ්ඩායම තේරීමේ තරගාවලියෙන් 2014 වසරේ විශිෂ්ටතම ගුවන් 05 March 2015
මීටියාගොඩ ඕඅයිසී වැඩ තහනම් මීටියාගොඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඊ.කේ.චන්දන ගමගේ ගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි. මීටියාගොඩදී මරාදැමුණු 05 March 2015
අජිත් රෝහණ රට යයි : රුවන් වැඩ බලයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පත් කරනු ලැබ සිටියි. මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස 05 March 2015
නාවික හමුදාව සිසුන් 5ක් බේරා ගනී ගාල්ල මුහුදේ නාන්නට ගිය සිසුන් පස් දෙනකු බේරාගත් නාවික හමුදාව අතුරුදන්වූ බව කියන තවත් සිසුවකු සොයයි. මොවුන් ගාල්ල ලබුදූවේ සිට ම 05 March 2015
‘හිටපු ඇමැතියනට දුන් වාහන 300ක් බාරදී නැහැ‘ පසුගිය රජය හිටපු ඇමැතියනට දී තිබූ රජයේ වාහන 300 ක් පමණ නැවත දී නැතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. 05 March 2015
ගිය රජයේ කාගෙදෝ සාක්කුවට කෝටි 100ක් ගියා ජාතික ඖෂධ අධිකාරියේ නියාමන පනත බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මෛත්‍රිපාල සිරිසේන ජනපති වාර්තා දෙකක් පිහිටවීය. ශ්‍රී ල 05 March 2015
එකට කාබී එකට සිටියත් හොරා හොරාමයි බණ්ඩාරගම ඇඟළුම් සේවිකාවකගේ රන් අබරණ සොරකම් කළැයි ඇගේ හොඳම මිතුරිය සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. එකට කාබී එකට ගමන් බි 05 March 2015
හොර සේල්ස් රෙප් අල්ලයි ප්‍රධාන පෙළේ වෙළෙඳ ආයතනවල නම විකුණමින් නියපොතු හා තොල් ආලේපන ඇතුළු භාණ්ඩ අලෙවි නියෝජිත අංශයේ කඩසාප්පුවලට යමින් වසර 17 ක් තිස්සේ මු 05 March 2015
මව්වරුන්ට 20,000 ක් ටික ටික අයවැයෙන් පොරොන්දුවූ පරිදි ගැබිණි මව්වරුන්ට රුපියල් 20,000 ක මුදල රුපියල් 2000 බැගින් මාස 10 කින් ගෙවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත 05 March 2015
හතළිස් දහසක් වැඩි කළාට උපවාසයේ රුපියල් විසි දෙදහසක්ව තිබූ විවෘත විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු ශිෂ්‍ය ගාස්තුව රුපියල් 62 000 දක්වා වැඩි කිරීමට විරෝධය දක්වමින් නාවල ව 05 March 2015
මහා ඡන්දය කල් යන හැඩයි මැතිවරණ ක්රමයේ සංශෝධනයකින් පසුව නව මහ මැතිවරණය පවත්වනු ඇතැයි ඇමැති මණ්ඩල ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න ඇමැති අද (5) ප්‍රකාශ කළ 05 March 2015
සීගිරි ගොවියෙක් අලින්ට කුඹුරක් දන්දෙයි සීගිරියේ ගොවියෙක් පාරම්පරික කුඹුරු යායෙන් අක්කර බාගයක කිරි වදින ගොයම සීගිරියේ හීලෑ අලින් දෙදෙනකුට දන් දුන්නේය. සීගිරිය ගෙඩිගස 05 March 2015
නෙදර්ලන්තෙන් ගලේවෙලට පාසල් ගොඩනැගිල්ලක් ගලේවෙල අධ්‍යාපන කොට්ඨාශයේ කොස්ගහහින්න ප්‍රාථමික විදුහලට නව ගොඩනැගිල්ලක් ඉදිකරදීමට නෙදර්ලන්ත ව්‍යාපාරිකයකු පවත්වාගෙන යන පික 05 March 2015
වරාය පුරයේ වැඩ අත්හිටුවයි චීන ආධාර යටතේ කොළඹ ගාලු මුවදොර මුහුදේ කොටසක් ගොඩකර ඉදිකරන්නට ගිය වරාය නගරයේ වැඩ අත්හිටුවා තිබේ. මහාමාර්ග හා අයෝජන ප්‍රවර්ධන ඇම 05 March 2015
‘දූෂිතයන් රකින ජාතික ආණ්ඩු ප්‍රෝඩාව එපා‘ ‘‘දිනේෂ්, වාසුදේව, ගම්මන්පිල හා විමල් යන හතර දෙනාටයි මහින්ද ඕන වෙලා තියෙන්නේ. හතර දෙනාම දේශපාලන අනාථයෝ දිනේෂ් වාසුදේව ඔවුන්ගේ ප 05 March 2015
බිරියගේ පැමිණිල්ලෙන් සැමියා නොඑන ගමන් යයි බිරිඳගේ රන්දම්වැල හා අත් පළඳනාවක් කඩාගත් බව කියන සැමියා දුම්මලසූරිය පොලිසියේ සිර මැදිරියේදී අද (5) අලුයම මියගොස් සිටියේය. ඔහු ඇඳ 05 March 2015
වැඩි කළ රබර් සල්ලි ලබන සතියේ දින 100 අයවැයෙන් වැඩි කළ රබර් මිල ලබන සතියේ සිට ගෙවන බව ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා හංවැල්ලේදී ප්‍රකාශ කළේය. 05 March 2015
අට්ටාලය ගලවයි පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට පවත්වන විරෝධතාව සාමකාමීව නොපවත්වා මහජනයා පීඩාවට පත්වන අයුර 04 March 2015
සුසිල්ගේ අණට ප්‍රසන්න අනී ශී‍්‍ර.ල.නි.ප මහජන නියෝජිතයින්ට වෙනත් පක්ෂ සංවිධානය කරන රැස්වීම් වලට සහභාගී වීම තහනම් කළද, සිය පෞද්ගලික මතය මාධ්‍යයට ප්‍රක 04 March 2015
අල්ලස් කොමිසම වැඩට බසී මේ වසරේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ලැබුණු පැමිණිලි අනුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ඇමැතිවරුන් තිදෙනකුගෙන් මේ වන විට ප 04 March 2015
ජපන් ඩෙංගු මරුවාට ලංකාවේ මාරකයක් ඩෙංගු මදුරුවන් විනාශ කිරීමට ජපානයේ නිෂ්පාදිත ‘සීරෝ මොස්‘ නම් බෙහෙත් කුට්ටි වර්ගයක් ශ්‍රී ලංකාවට හඳුන්වාදීම සඳහා පෞද්ගලික ආ 04 March 2015
ගල් අඟුරු අදියුරුන්ට ඇප කල්පිටිය, නොරොච්චෝලේ ලංකා විදුලි බල මණ්ඩලයේ ලක්විජය ගල් අඟුරු බලාගාරයට ගෙනා ගල් අඟුරු නැව් දෙකකින් රුපියල් කෝටි 154 කට ආසන්න වටිනාක 04 March 2015
ජාතික සමගියට විශේෂ බළකායක් විශ්වාසය,සමගිය හා සැමගේ සහභාගීත්වය සහිත ජාතියක් ගොඩ නැගීමේ මුලික අවශ්‍යතා කෙරෙහි සැලකිළිමත් වීමේ අරමුණෙන් ප්රතිසන්ධ 04 March 2015
‘මහින්ද දිනවන රැලියේ ශ්‍රීලනිප රැලි හැකිළේ‘ මහින්ද රාජපක්ෂ මහතා යළි බලයට පත් කිරීමේ අරමුණින් සිකුරාදා (6) මහනුවර පැවැත්වෙන දෙවැනි රැලියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහභාගී නොවන බ 04 March 2015
මෑන් පවර් පිරිස පවර් පෙන්වති රාජ්‍ය ආයතන රැසක සේවය කරන ‘මෑන්පවර්‘ සේවකයින්ගේ සේවය ස්ථිර කරන ලෙස රජයට බල කරමින් උද්ඝෝෂණයක් කොටුව දුම්රියපොළ ඉදිරිපි 04 March 2015
අත අචාර ධර්ම පද්ධතිය අතට ගනී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සියලුම මහජන නියෝජිතයින් සඳහා ආචාර ධර්ම මාලාවක් සැකසු බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලි 04 March 2015
‘සිංහල දෙමළ තුවාලය ලොකුයි‘ සිංහල දෙමළ ජනතාව අතර විශ්වාසය පළුදුවීමේ ලොකු හිඩැසක් තවමත් පවතින බවත් පොදු අනාගතයක් ගොඩනැගීම සඳහා අතීතයේ ගැටලු විසඳා ගැනීමට හැඩ ග 04 March 2015
බංගලි හිමි නමක් ළඟ හොර සීල් ආගමන විගමන පාලක ඇලපාත ප්‍රාදේශිය ලේකම් නාහිමිවරුන් කිහිප නමකගේ ව්‍යාජ රබර් මුද්‍රා සමග බංගලිදේශ හිමිනමක් කිරිඳිවැල මිල්ලතේ ප් 04 March 2015
ඡන්දෙට බය නැති බව සුසිල් කියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසි විටකත් මහ මැතිවරණයක් සඳහා බියක් නොදක්වන බවත් යහපාලනය යටතේ විධායක ජනපතිධුරයේ බලතල අඩු කිරීමේ සංශෝ 04 March 2015
රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්න කරයි රෝහිත අබේගුණවර්ධන කළුතර පාර්ලිමේන්තු මන්ත්‍රී හා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් ව 04 March 2015
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026