කන බොන හැටි ගැන දඹුල්ලෙන් පාඩමක් පෝෂණ මාසය නිමිත්තෙන් දඹුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සංවිධානය කළ වීදි නාට්‍යයක් හා පෝස්ටර් ප්‍රදර්ශනයක් අද (3 30 June 2015
නාවික හමුදාපතිගේ සේවා කාලය අදින් අවසන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතාගේ සේවා කාලය අද (30) අවසන් වීමට නියමිතය. මේ දක්වා ඒ මහතාට සේවා දිගුවක් ලබදී නැති බවත් 30 June 2015
ශ්‍රීලනිපයෙන් සම්මුඛ පරීක්ෂණ මහ මැතිවරණයට තරග වැදීමට බලාපොරොත්තුවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයින් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ කොළඹ, ඩාලි පාරේ පිහිටි පක්ෂ 30 June 2015
ජෙයරාජ් ඝාතන සැකකරු බන්ධනාගාර නිලධාරීන් භාරයට හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඇතුළු 13 දෙනකු ඝාතනය කරමින් වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගණය අසලදී මරාගෙන මැරෙන බෝම්බ 30 June 2015
මහින්දගෙන් හෙට විශේෂ ප්‍රකාශයක් මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මහ මැතිවරණයට ඉදිරිපත්වනවාද නැද්ද යන්න ගැන බදාදා (1) මැදමුලනේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බ 30 June 2015
‘ජනපති සමඟ එක්ව ගමනක් යනවා‘ මහ මැතිවරණයේදී කිසිම සන්ධානගතවීමකට නොයන බවත් මහින්ද රාජපක්ෂ මහතා එන විදිය කොයි ආකාරයෙන් දැයි බලා සිටින බවත් මෛත්‍රිපාල සිරිසේන 30 June 2015
සිසුවකුගේ පියෙක් ගුරුවරියට ගහලා අනුරාධපුර පුසියන්කුලම විද්‍යාලයේ ගුරුවරියකට එම විදුහලේ සිසුවකුගේ පියෙක් පහර දුන්නැයි එම විද්‍යාලයේ සිසුහු  30 June 2015
බොරළු කැපූ දඹුල්ල පුරපති යළි රිමාන්ඩ් රජයේ රක්ෂිතයක අනවසරයෙන් බොරළු කැපීයැයි සැකපිට අත් අඩංගුවට ගත් දඹුල්ල හිටපු නගරාධිපති ජාලිය ඕපාත දඹුල් මහේස්ත්‍රාත් සංජීව රම් 30 June 2015
ලංගම රියදුරුට හා ගෝලයාට ගැසූ දෙන්නෙක් අල්ලයි අම්බලන්ගොඩ ඩිපෝවට අයත් ලංගම බස්රියක රියදුරුට හා කොන්දොස්තොරට පහරදුන් දෙදෙනකු අද අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. තිලකපුර ප් 30 June 2015
කොටි ඇඳුම් සමග දෙන්නෙක් යාපනයේදී දැලේ එල්.ටී.ටී.ඊ. සංවිධානය භාවිතා කරන ලද නිල ඇඳුමක් යාපනය කයිතඩි ප්‍රදේශයේ නිවසක තිබියදී චාවකච්චේරි පොලිසියේ අපරාධ කොට්ඨාසය ඉරිදා සො 30 June 2015
ඩෝසන් කුළුණට කණ කොකා හඬයි කඩුගන්නාවේ පිහිටි කැප්ටන් ඩෝසන් සිහි වීමේ ‘ඩෝසන් කුළුණ‘ නඩත්තුවක් නොමැතිකමින් විනාශ වීමේ අවදානමක ඇතැයි එය නරඹන්නට එන දෙස් ව 30 June 2015
අලි දෙන්නෙක් පාසල් එති ආරච්චිකට්ටුව ප්‍රාථමික විදුහල අසළට වල් අලි දෙදනෙකු පැමිණීමෙන් ප්‍රදේශවාසින් කලබල වී ඇතැයි පොලිසිය කියයි. අලි දෙදෙනා මානාවේර 30 June 2015
හරක් හොරා ජීවිතයක් බිලිගනී වේයන්ගොඩ මාරපොල දී ගවයින් සොරා ගැනීමට තැත් කළ පුද්ගලයකුගේ පිහි පහරින් ගව හිමිකරු (57) අද අලුයම මියගොස් ඇතැයි වේයන්ගොඩ පොල 30 June 2015
සංගීතයේ දී සැරයන්ගේ ඇගිල්ල විකලා හලාවත මුන්නේෂ්වරම සංගීත සංදර්ශනයක දී සඳුදා රාත්‍රී ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ පොලිස් සැරයන්වරයකු හා තවත් අයකු රෝහල්ගත කැර ඇතැයි 30 June 2015
අලි රංචුව පාර වහති පුත්තලම කුරුණෑගල මාර්ගයේ හයේ කණුවේ දී මාර්ගය හරස් කරමින් වල් අලි සිටීම හේතුවෙන් පැය කිහිපයක් මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා එල්ල 30 June 2015
පාලවිය අනතුරින් දෙදෙනකු මරුට පුත්තලම, කොළඹ මාර්ගයේ පාලවිය ප්‍රදේශයේ අද (29) සවස ලොරියක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් යතුරුපැදියේ ගමන්කළ තරුණයන් දෙදෙනකු මි 29 June 2015
ජනපති අගමැති ඉෆ්තාර් උත්සවයට එක්වෙති ඉස්ලාම් භක්තිකයන්ගේ දිවි පැවැත්ම යහපත් කරගැනීමට රාමසාන් උපවාසයෙන් මහත් පිටිවහලක් වන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද අරලියග 29 June 2015
විනිසුරු ප්‍රකාශයක් නොදෙයි ප්‍රකාශයක් ගැනීම සහකාර පොලිස් අධිකාරීවරයකු ඇතුළු කණ්ඩායමක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘ මහතාගේ නිවසට ගොස් පැය තුණක් පම 29 June 2015
හිටපු කොටියා ඡන්දයේ අගය දකියි කොටි සංවිධානයේ හිටපු නායකයෙකු යැයි පැවසෙන ආත්මලිංගම් රවින්ද්‍රන් හෙවත් රූපන් ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයෙන් ලබන අගෝස්ත 29 June 2015
‘හංසයා මඩේ ලගින තාරාවෙක් වෙලා‘ හොරුන්ට දඬුවම් දෙනවා වෙනුවට ආණ්ඩුවේ ඇතැම් නායකයන් ඔවුන් ආරක්ෂා කිරීමට උත්සාහ කරන බවත් ෆයිල් පරීක්ෂා කරන අය ළඟ වගේම තමන් ළඟත් ඒවා ඇ 29 June 2015
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුගෙන් පොලිසියට ප්‍රකාශයක් 35 හැවිරිදි ගෘහ සේවිකාවට පහර දුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘගෙන් පොලිසිය ප්‍රකාශයක් ලියා 29 June 2015
ලියැවිලි මල්ලට වැලිවේරිය පොලිසියේදි වැලි ගහලා පොලිස් නිලධරයකුට එරෙහිව සාක්කි වශයෙන් ගෙන ආ බව කියන ලියැවිලි ඇතුළත් බෑගයක් වැලිවේරිය පොලිසියේ දී නැතිවීයැයි කියන සිද්ධියක් සම්බ 29 June 2015
අධිකරණ නිලධරයා උසාවි ගේන ලකුණු නිවසේ සේවිකාවට අතවර කර පහර දුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ උසස් නිලධරයකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගැනීම 29 June 2015
කරන්නාගොඩගේ පෞද්ගලික සහකාර සැකපිට දෙමළ ජාතික සංධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් නඩරාජ් මහතා 2006 නොවැම්බර් 10 වැනිදා කොළඹ , ඇල්විටිගල මාවතේ මාතා පාරේදී ඝාතනය 29 June 2015
‘මහින්ද කාලේ ටෙලිකොම්/ලොතරැයි සල්ලි දේශපාලනයට‘ පසුගිය රජය රුපියල් බිලියන ගණනාවක් ජාතික ලොතරැයි මණ්ඩලය, ටෙලිකොම් ආයතනය වැනි ආයතන් හරහා දේශපාලන කටයුතුවලට වැය කොට ඇතැයි එජාප හිටපු 29 June 2015
නවුසර් ෆවුසිට දැඩි අවවාද බම්බලපිටියේ ව්‍යාපාරික මුස්තාක් සාලි මොහොමඩ් ටොරින්ටන් චතුරස්රයේ ව්‍යායාම් කරද්දී පිස්තෝලයක් පෙන්වා තමා මරණ බවට තර්ජනය කළැ 29 June 2015
‘බොදු බලේ නයා ලකුණින්‘ ‘බොදු ජන පෙරමුණ‘ නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවාගෙන ඉදිරි මහ මැතිවරණය සදහා තරග කරන බව බොදු බල සේනා සංවිධානය පවසයි. මෙම පක්ෂ 29 June 2015
මහ බැංකු බැඳුම්කර ප්රශ්නය තවත් ඇදෙයි මහ බැංකු බැදුම්කර සිද්ධිය පිළිබද සොයැබැලීම සදහා පත් කළ කෝප් අතුරු කමිටුව මෙතෙක් කළ පරීක්ෂණවලදී මහ බැංකුවේ මූල්‍ය වංචාවක් සිදුව ඇ 29 June 2015
‘එදා පීඑස්ඩී කට්ටියත් මැණික් ගැරුවා : දුන්නේ කාටදැයි කවුරුත් දන්නවා‘ ‘පසුගිය කාලවල ජනාධිපති ආරක්ෂක අංශයත් ගංඟාවලට බැහැලා මැණික් හාරන්න කටයුතු කළා. එයාලා මේ මැණික් ගිහින් දුන්නේ කාටද කියා මම අලුතින 29 June 2015
අලස්ගේ ඉල්ලීම ජූලි හයට කල් යයි තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ගොනු කල මූලික අයිතිවාස 29 June 2015
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026