අහුබුදු ගුණ සමරුව නිකිණි මහේ දැයෙන් සමුගත් අරිසෙන් අහුබුදු ශුරින්ගේ සිව්වැනි ගුණානුස්මරණය ලබන අගෝස්තු මස 26 දා කොළඹ 07 ශ්‍රි සම්බුද්ධ ජයන්ත 29 June 2015
හොරා පොලිස් සෙල්ලම අහුවෙයි පොලිස් නිලධරයකු බව කියමින් යුවළකගේ පෞද්ගලික දර්ශන දුරකථනයෙන් වීඩියෝ කළ බව අඟවා රුපියල් දෙලක්ෂ විසිදෙදහසක කප්පම් ඉල්ලූ බව කියන බ්& 29 June 2015
සජිත්ට එරෙහි පෙත්සමේ අගමැතිටත් නොතීසි සහනාධාර ක්‍රමයක් යටතේ අඩුආදායම් පවුල් සඳහා ණය ලබා දුන් දිවිනැඟුම ප්‍රජා මූල බැංකුවේ මුදල් අයථා ලෙස පරිහරණය කළැයි නිවාස හා සමෘද් 29 June 2015
බේත් කලවම් කරන්නෝ ලෙඩ්ඩුත් කලවම් කරති අතිකාල දීමනා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ ඖෂධ සංයෝජන නිලධාරීන්ගේ සංගමය අද (29) සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාව 29 June 2015
කොටකෙතන අඹු සැමියන්ට ඇප ඉල්ලති කොටකෙතන නයනා නිල්මිණි (52) කාවින්ද්‍යා චතුරංගි (17) මව සහ දියණිය ඝාතනය සම්බන්ධයෙන් වසර 3ක් රිමාන්ඩ් භාරයේ සිටි ලොකුගම්හේවගේ දර්ශන නොහ 29 June 2015
‘රාජපක්ෂ රෙජීමයේ මළ බෙරේ 17‘ ‘අපි සටනට ලැහැස්තියි මම දන්නේ නැහැ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සටනට එනවාද පැනලා යනවද කියලා. එතුමාට අගමැති අපේක්ෂකයා වී ඡන්ද සටනට ක 29 June 2015
වාසුගේ ‘ප‘යන්න ත්‍රි රෝද රියදුරාගේ කටිනුත් හැළේ වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ අගමැති ඇමතීමට යොදාගත් ‘ප‘යනු ප්‍රකාශයෙන් ආදර්ශයක් ලැබූ ත්‍රී රෝද රියද 29 June 2015
සේවිකාව තාම රෝහලේ : උසාවියට ප්‍රකාශයක් ඉහළ අධිකරණයක උසස් නිලධාරියකු සිය සේවිකාවකට පහර දුන්නේයැයි කියන සිද්ධිය ගැන පරීක්ෂණ අරම්භ කළ බව ගල්කිස්ස පොලිසිය ගල්කිස්ස අධිකරණ 29 June 2015
‘අනංගයා මං‘ : පිහි පහරින් මරුට මහරගම - දෙහිවල පාරේ රාත්‍රී ආපනශාලවක අද (29) අලුයම දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් රංගන ශිල්පියකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. පන්න 29 June 2015
සුපිරි කඩේ කුකුළා ගෑණිගෙ මල්ලේ හොරණ සමූපකාර සුපිරි වෙළඳසළකින් රුපියල් 675ක් වටිනා කිලෝ ග්‍රෑම් 2ක සම්පූර්ණ කුකුළක සොරාගෙන අත් බෑගයේ දමාගත් කාන්තාවක් ආරක්ෂක අංශය වි 29 June 2015
දරුවන්ට ආසයි බයයි ප්රශ්නය - මම 35 හැවිරිදි කාන්තාවක්ම. රජයේ රැකියාවක නිරතව සිටියි. සැමියා ද පුද්ගලික ආයතනයක විධායක නිලධාරියෙකි. මට ඇති ගැටළුවනම් දරු 29 June 2015
මහින්ද ගේන්න නිවසටම පෙළපාළියක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ලබන මහ මැතිවරණයට ඉදිරිපත් විය යුතු යැයි ඉල්ලමින් සන්ධාන නායකයන් පිරිසක් බදාදා (1) තංගල්ල කාල්ටන් 29 June 2015
ගාලු පාරේ තැලී පොඩිවී ගිය මළ සිරුරක් මොරටුව ගාලු පාරේ වීර පුරන්අප්පු ක්‍රීඩාංගණය ඉදිරිපිට වාහනවලට යටවී තැලී පොඩිවී ගිය මළ සිරුරක් ඇතැයි පොලිසිය කියයි. වාහන කිහිපයක් 29 June 2015
රට සල්ලි සමඟ විධායකයා දැලේ රුපියල් එක් කෝටි හැට නම ලක්ෂ හත් දාස් අටසිය හැත්තෑ පහක් වටිනා වර්ග 14 ක විදේශ මුදල් තම ගමන් මල්ලේ සඟවාගෙන මලයාසියාවේ ක්වාලාලාම් 29 June 2015
‘‘ඉගෙනීම නැත්නම් අලුත් දෙයක් කරන්න බෑ“ අප හැමදෙනාටම ශ්‍රේෂ්ඨත්වයට පත්විය හැකි විභවතාවක් තිබෙන බව පැවසෙනවා. කළ නොහැකි දේ ජයගත් නොපසුබස්නා උත්සාහයකින් යුතු පුද්ගලයකු අද 29 June 2015
රේස් කාර් අනතුරින් දෙදෙනකු මරුට අතුරුගිරිය පොලිසිය ආසන්නයේ තාප්පයක වැදුණු කාරයක සිටි තරුණයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. කාර් රේස් පැදීමට යොදාගන්නා රථ 29 June 2015
ජනපතිට බාල කාලය සිහිවෙයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ත්‍රිකුණාමලය නාවික හමුදා වාදන කණ්ඩායම සමගින් ගීතයක් ගායනා කළ අයුරු එහි සිටි අයකු තම කැමරාවේ සට 28 June 2015
අධිකරණයේ ඉහළම නිලධරයෙක් සේවිකාවට ගහලා අධිකරණයේ ඉහළම නිලයක් දරන්නකුගේ පහර කෑමට ලක්වූ බව කියන ඔහුගේ නිවසේ සේවිකාවක කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇතැයි ගල්කිස්ස පොලිසිය කි 28 June 2015
රට ගිය ඇත්තන්ට ප්‍රචාරයක් විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ගේ වරප්‍රසාද සහ සුබසාධන කටයුතු පුළුල් කරන ලෙස ඉල්ලා රජයට බල කිරීමේ සංවිධානයක් වන “රටගිය ඇත්තෝ” ස 28 June 2015
හලෝවෙන් තර්ජනය කළ සැටලිම් බාස් අල්ලයි ඇමරිකාවේ නාවික හමුදාවේ කැප්ටන්වරයකු ලෙස සේවය කරන බැද්දගාන පදිංචි ශ්‍රී ලාංකිකයකුගේ දුව පැහැරගන්නා බවට තර්ජනය කළ අයකු අඹතලේදී අත 28 June 2015
ලාංකික සරණාගතයෝ ඉන්දියාවේ උපවාසයක දකුණු ඉන්දියාවේ තිරුචි පෙරුම්බලූර් හි පිහිටි සරණාගත කඳවුරක පදිංචිව සිටි ශ්‍රී ලාංකික සරණාගතයින් දෙදෙනකු මාරාන්තික උපවාසයක් 28 June 2015
‘අපේ සංස්කෘතිය එදත් යූඇන්පී විරෝධී අදත් යූඇන්පී විරෝධී‘ ‘අද අලුත් සංස්කෘතියක් ගැන කථා කරනවා. නමුත් අපේ සංස්කෘතිය තමයි එදත් යූඇන්පී විරෝධී. අදත් යූඇන්පී විරෝධී‘ යැයි පාර්ලිමේන්තු මන්ත 28 June 2015
‘මහින්ද කොහෙද අපිත් එතැන‘ - විමල් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මහ මැතිවරණය සඳහා අනිවාර්යයෙන්ම තරග කරන බවත් ඔහු ඉදිරිපත් වන කණ්ඩායමෙන්ම ජාතික නිදහස් පෙරමු 28 June 2015
මත්ද්‍රව්‍ය විරෝධී ප්‍රදර්ශනයට ආරක්ෂක රාජ්‍ය ඇමැති යයි ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනයට සමගාමීව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය කොළඹ නිදහස් චතුරස්‍ර ආකේඩ් ප්රදර්ශනාගාරයේදී මත්ද් 28 June 2015
සතුන් කා දැමූ මළ සිරුරක් වේරැස් ගඟේ අත්තිඩිය, යසරාපුර වේරැස් ගංඟාවේ අතු ඔයක තිබී සතුන් කා දැමූ මළ සිරුරක් හමුව ඇතැයි පොලිසිය කියයි. 28 June 2015
‘මහින්ද හෝ ශ්රීලනිපය අභියෝගයක් නොවේ‘ මහින්ද රාජපක්ෂ මහතා හෝ ශ්රීලනිපය එළැඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් නොවන බව මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන නියෝ 28 June 2015
ජනපති ජපානයට යාමට සූදානම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නුදුරේදීම ජපානයේ නිල සංචාරයක නිරතවනු ඇතැයි විදේශ අමාත්‍යාංශය පවසයි. දෙරට අතර ද්විපාර්ශව 28 June 2015
ඖෂධ සංයෝජකයෝ රතු එළි දල්වති රජයේ ඖෂධ සංයෝජක නිලධාරින්ට ලැබිය යුතු රුපියල් 3000 ක දිමනා ඇතුළු වෙනත් දීමනා මේ දක්වා ලබා නොදිමට විරෝධය පළ කරමින් සඳුදා (29) දීප ව්‍යාප 28 June 2015
මුහුදු රල වැලි සමග ගාලු පාරට එයි අම්බන්ගොඩ අවට ප්‍රදේශවලට පැවති අධික වැස්ස හා සුළඟ සමග මුහුදු තීරය රළු ස්වභාවයක් ගෙන ඇත. මුහුදු රළ ගාලු පාරටද පැමිණි අතර මුහුදු 28 June 2015
මහින්දට සෙත් පතා ජය පිරිත් රණවිරුවන්ටත්, හිටපු ජනපතිටත් සෙත් පතා ජය පිරිත් දේශනාවක් සුනේත්රාදේවී පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්විණි. හිටපු ජනපති මහි 28 June 2015
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026