පළාත් සභා විමධ්‍යගත අරමුදලෙන් සෙවිලි තහඩු බෙදා දීමේ දී රුපියල් නව ලක්ෂයක් සාවද්‍ය පරිහරණය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින උතුරුමැද පළාත් සභාවේ සභා නායක ආනන්ද සරත් කුමාරගේ ඇප අයැදිම අද (26) අට වැනි වතාවටත් ප්‍රතික්ෂේප විය.
සැකකරු 28 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ශානක කලංසූරිය මහතා නියෝග කළේය.
ඇප ලබා දීම සලකා බැලීමට මෙතෙක් සිදුකළ විමර්ශනවල ප්‍රගතිය සඳහන් වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි ද නියෝග කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක පාරක් කෙනෙක්ව දණගහල ඉල්ලන් කෑව තවත් ඉල්ලන් කන්න ඇතුලෙම ඉන්න ඕන කෙනෙක්.(හේ)
මොකට මේ රස්සාවල් කරනවාද මන්දා. වැඩි කාලයක් ඉන්නේ හිරේ. (අ)