හෙරොයින් ජාවාරම් කළැයි ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී තිබිය දී රට පැන ගොස් වසර 10කට පසු නැවත එද්දී කටුනායක දී අත්අඩංගුවට ගත් කතක සිකුරාදා (28) තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය නියෝග කළාය.
1999 ජුනි 22 වැනි දා කොළඹ දී හෙරොයින් ග්‍රෑම් 60 ක් සමඟ අත්අඩංගුවට ගත් ඇයට එරෙහි නඩුව යද්දී උසාවි අවසරයකින් තොරව විදේශ ගත වී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළ පව රිය සක සේ පසුපස (බ)
අපරාදේ අාවේ කියලා හිතෙන්න ඇති.(හේ)
මොන හොර වැඩක් කරත් අන්තිමට අහු වෙනවා.(හේ)
කුඩු ජාවාරම් කරන හැමකෙනෙකුටම වෙන්නේ ඕක තමය මුලින් හම්බකරගෙන හොදට වැජඹෙනවා අන්තිමට බලන්න පවුල් විනසයි මේවගේ ජාවාරම් කරුවන්ට සෞදි දෙන දඩුවම් ලබාදිය යුතුයි (අ)
මෙහෙම තියෙද්දී රට පැන්නේ? බිල කතා කරන්න එපා (අ)
වැරදි වැඩ කලොත් ඔහොම තමයි.(හේ)
කුඩු විකුණල හම්බකරගෙන පැන්න සල්ලි ටික ඉවරවෙලා ආපහු ටිකක් හොයාගෙන යන්නත් එක්ක එන්න ඇති. (අ)