මීටියාගොඩ අයිපීගේ පීසීගේ වැඩ තහනම් මීටියාගොඩ කුරුඳු ව්‍යාපාරිකයා හා ඔහුගේ භාර්යාව මරා දැමීමට පෙර පොලිසියට කළ පැමිණිලි නිසි ලෙස විභාග නොකළැයි එහි අපරාධ අංශයේ ස්ථාන 04 March 2015
කොල්ලාට පිස්තෝලය දික් කළ අයි පී මාරු ගම්පහ කොට්ඨාසයේ පොලීසියක පරීක්ෂකවරයකු සාමාන්‍ය ඇඳුමෙන් අවේලාවේ පැම්ණ පිස්තෝලය දිගු කර තරුණයකුට (23) තර්ජනය කළැයි කියන පැමිණිල් 04 March 2015
ප්‍රා මන්ත්‍රීන් දෙන්නාට අගුණකොළ සභාවේදී ගහලා අඟුණකොළපැලැස්ස ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති කේ.පී.නුවන් රංජන් ද සිල්වා හා ප්‍රාදේශිය සභා මන්ත්‍රී අමිල කුමාරසිංහ ප්‍රාදේශීය 04 March 2015
මහින්ද රාජපක්ෂ දේශපාලනයට එනවාද? ලුතිනන් යෝජිත රාජපක්ෂ සමග නීතිඥ නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීද කොළඹ අපරාධ කොට්ඨාසයට අද (4) උදේ 8.40 ට පමණ පැමිණියේය. දෙදෙන 04 March 2015
මොරටු සරසවියේ කේළමා ලෝක වෙළඳපොළට මොරටුව විශ්ව විද්‍යාලය නිපැදවු ‘සී හෝක් ‘ නියමු රහිත ගුවන් යානය විදෙස් වෙළද පොළට අලෙවි කිරීමට කටයුතු සූදානම් කරගෙන යන 04 March 2015
හොරකමට වඩා නින්ද ලොකුවෙයි මහියංගණ පූජා නගරයේ කඩයකට අලුයම් කාලයේ ඇතුළුවූ සොරකු කිරිපිටි, සබන්, තේකොළ, බිස්කට් බෑග් දෙකකටද අසුරා පුටුවක වාඩිවී සිටියදී නින්ද ග 04 March 2015
යෝෂිත පොලිසියට කැඳවයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ආරක්ෂක අංශයට සම්බන්ධ ලුතිනන් යෝෂිත රාජපක්ෂ අද (4) කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවිණි. නාරාහේන්පිට කිර 04 March 2015
දෙන්නෙක් මරුට ග්‍රෑන්ඩ්පාස් හි මහල් නිවසකින් 17 හැවිරිදි තරුණියක බිමට වැටී මිය ගිය බව පොලීසිය පවසයි. (ඡායාරූප ජයමාල් චන්ද්‍රසි 04 March 2015
කෝටි 150 ක ගල් අඟුරු ගිලලා කල්පිටිය, නොරොච්චෝලේ බලාගාරයට ලංකා කෝල්ට්ස් සමාගමෙන් ගෙන්වූ බව කියන ගල් අඟුරු නැව් දෙකකින් කෝටි 154 ක් පමණ වංචා කළැයි දැනට නැව් සං 03 March 2015
‘පෝර්ටි සිටි එපා‘ උද්ඝෝෂණයෙන් කොටුව රත්වෙයි කොළඹ වරායේ මුහුදු අක්කර 575 ක් ගොඩකරමින් චීන රජයේ අවශ්‍යතා මත පරිසර හානියක් සිදු කරමින් පෝර්ට් සිටි ව්‍යාපෘතිය වහා නවත්වන ලෙස ජනපත 03 March 2015
රතන හිමියෝ කලකිරෙති දුන් පොරොන්දු මෙතෙක් ඉටු නොවීම පිළිබඳව තමන් සිටින්නේ කනස්සල්ලෙන් හා කලකිරීමෙන් බව පිවිතුරු හෙටත් සඳහා ජාතික සභාවේ සභාපති පාර් 03 March 2015
‘මුහුණත් තහඩු ගහගැනීම බාල වැඩක්‘ මහජන මුදලින් රටක ඉදිකෙරෙන ව්‍යාපෘතිවලට දේශපාලනඥයන්ගේ නම් යොදා නොගතයුතු බවත් ජීවත්ව සිටියදී හෝ මළ පසු ඔවුන්ගේ නම් යෙදීම සදාචාරයට 03 March 2015
දේශීය යාන්ත්රණයට ජගත් සංවිධානයෙන් තෙල් ශ්‍රී ලංකාවේ සිදුවී යැයි පැවසෙන මානව හිමිකම් කඩවීම් ආදී සිද්ධි සම්බන්ධයෙන් නව රජය ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලවූ දේශීය යාන්ත් 03 March 2015
විදුහල්පතිගේ බාලාංශ වැඩේට නඩු කොට්ටාව ආනන්ද විදුහලේ පළමුවැනි වසරට සිසුවකු ඇතුළු කිරීමට මවකගෙන් ලිංගික අල්ලසක් ඉල්ලූ බව කියන විදුහල්පති ඇම්.ජී.ධර්මදාසට එරෙහිව 03 March 2015
ෆේස්බුක් බවුන්සරයට සංගාගෙන් ෆුල් පහරක් තමා දේශපාලනයට පිවිසෙන බව සඳහන් කරමින් අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කට කථා සාවද්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ 03 March 2015
දුමින්ද සිල්වාට නඩු මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ හිටපු උපදේශකයකුවූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු ඝාතනය කළැයි සැකපිට පාර්ලිමේන 03 March 2015
කලකදි වහලු කලකදි රස වෙනවාලු ශ්‍රී ලංකාවේ සැබෑ වෙනසක් සිදු කිරීමට අවශ්‍ය පරිසරය මේවන විට නිර්මාණය වී ඇතැයි ඇමරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසයි. ජිනීවා නුව 03 March 2015
හිටපු මුහුදු කොටි කතට කටුනායකින් පිහිනන්න බැරිවෙයි කොටි සංවිධානයේ ප්‍රබල මුහුදු කොටි සාමාජිකාවක් බව කියන කිලිනොච්චියේ ධර්මලිංගම්පුරම්හි මුරුගේසු පකීර්ති (41) සඳුදා අලුයම 5.40 ට පමණ 03 March 2015
බැංකුවෙන් ලක්ෂ 14ක් කොල්ලකාලා ? කොල්ලකරුවන් අත්තිඩිය බැංකුවෙන් රුපියල් ලක්ෂ දාහතරක් පමණ පැහැරගෙන ඇති බව මුලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි බැංකු නිලධරයෝ කියති 03 March 2015
‘මහින්ද චින්තනය උතුරට එපා වුණා ‘- විග්නේෂ්වරන් උතුරේ ජනයා මහින්ද චින්තනය ප්‍රතික්ෂේප කළ බව පසුගිය ජනවාරි අට වැනිදා එළිපිට ප්‍රකාශ කර ඇතැයි උතුරු පළාත් සභාවේ මහ ඇමැති සී.වී වි 03 March 2015
බැංකු ආරක්ෂකයාට වෙඩි තියලා අත්තිඩියේ පෞද්ගලික බැංකුව කොල්ල කෑමට ආ දෙදෙනාගෙන් කෙනකු බැංකුවේ ආරක්ෂකයාට වෙඩි තබා හිසට පිස්තෝලයෙන් ගසා ඇතැයි පොලීසිය පවසයි. 03 March 2015
අත්තිඩියේ බැංකුවක් කොල්ලකයි ෆුල්ෆේස් හෙල්මට් පැළඳ යතුරුපැදිවලින් ආ කොල්ලකරුවන් මින් මද වේලාවකට පෙර අත්තිඩියේ පෞද්ගලික බැංකුවක් කොල්ල කෑ බව පොලිසිය කියයි. 03 March 2015
පොලිසිය අධිවේගෙන් නාගනී දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ සිට ගාල්ලට යමින් සිටි පොලිස් රියක් කුරුඳුගහහැතැප්ම - බද්දේගම අතර 72.2 – 72.5 කිලෝමීටර් කණු අසලදී අද (3) අනතුර 03 March 2015
අනුර කුරුල්ලා ඉගිලී යයි කාකි කැදැල්ලෙන් බස්නාහිර පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා විශ්‍රාම ගැනීමේ ලියවිලි පොලිස්පති එන්.කේ.ඉලංකෝගන් මහතාට බ 03 March 2015
සෙලින්කෝ තැන්පත්කරුවෝ සල්ලි ඉල්ලති සෙලින්කෝ ඉන්වෙස්ට්මන් හා ෆිනෑන්ස් ලිමිටඩ් තැම්පත්කරුවෝ සිය තැන්පතු ඉල්ලා අද (03) කොළඹ පාර්ලිමේන්තු වටරවුමේ උද්ඝෝෂණයක් කළ 03 March 2015
නැහිරින් ජාතික ආණ්ඩුවකට පූර්වාදර්ශයක් නැගෙනහිර පළාත් සභාවේ නව අමාත්‍ය මණ්ඩලය දෙමළ ජාතික සන්ධානය, එක්සත් ජනතා නිදහස් සන්ධානය හා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ තුනෙන්ම නිය 03 March 2015
උතුරු ඡන්දය අරන් දුන්නට මෛත්‍රී මහින්දට ස්තූති කරයි ‘වැලි ගඩොල් සිමෙන්ති වලින් උතුර දකුණ එකතු කරන්න බෑ.ඒ බව පහුගිය මැතිවරණ ප්‍රතිපල වලින් මුළු රටටම පෙන්වා දුන්නා .මම රටේ ජනාධිප 03 March 2015
බොරදිය පොකුණ කාම රැල්ලේ චිත්‍රපටයක් නෙවෙයි මේ දුමින්ද සිල්වා ගැන අද බොහෝ දෙනා කතා වෙන්නේ සත්‍යජිත් මාඉටිපේ අධ්‍යක්ෂණය කළ ‘බොරදිය පොකුණ’ චිත්‍රපටය නි 03 March 2015
ෆේස්බුක් ලින්ක් ක්ලික් කරන්නේ බලාගෙනයි ෆේස් බුක් ගිණුම් මගින් ලොව පුරා සිදුවීමට ගිය සමාජ ව්‍යසනයක් සම්පුර්ණයෙන්ම අඩපණ කැර දැමීමට ඇමෙරිකාවේ ෆේස්බුක් මුලස්ථ 03 March 2015
ලංකාවට රතු එළියක් අද ලෝක වනජීවී දිනයයි. ශ්‍රී ලංකාව යනු ලෝකයේ ජෛව විවිධත්වයෙන් පොහොසත් රටකි. වන ජීවීන් මෙන්ම තුරුලතා විවිධත්වය ද අති මහත්ය. තර්ජනයට ල 03 March 2015
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026