එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවේ පරාජිත මන්ත්‍රීන් හත් දෙනකු ඇතුළු 12 දෙනකු පත් කිරීමට එරෙහිව එහි හවුල්කාර පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණේ උප සභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
එම 12 දෙනාගේ නම් ලැයිස්තුව ඇතුළත් ගැසට් නිවේදනය අත්හිටුවන ලෙස ඔහු මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් ඉල්ලයි.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති මූලික අයිතිවාසිකම් මෙම ක්‍රියාවෙන් උල්ලංඝණය වෙතියි ඔහු පෙත්සමෙන් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඬන්න ඕන කිරි එරෙන්න. (හේ)