මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පූර්ණ බලතල ලැබෙන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව රැස්වන පළමු සතියේදීම ඉදිරිපත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ රජයේ නීති උපදේශකවරු මේ වන විට එම නීති සම්පාදනය කරමින් සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
100%ක් විශ්වාසයි! ගිය රජයේ හිටපු හොරු තක්කඩි ඔක්කොම මේකට විරුද්ධ වෙනවා ඔන් බලන්න. (අ)
හොද වැඩක්. කියපු එක හරි. නමුත් එතකොට හොරු අදුනගන්ට පුළුවන්. (බ)
අනිවාර්යෙන්ම කල යුතු දෙයක්. විය යුතු දෙයක්. (නදී)
රටක් වුනහම එක එක්කෙනාට ඕන විදිහට රටේ දනස්කන්දය ගසා කන්න ඉඩ දෙන්න බැහැ.(නදී)
දැන් කට්ටිය බුමිතෙල් ගෑවුන ගැරඩියන් වගේ දගලනවා. බලන්නකෝ බොරුද කියලා. (නදී)
බොරු වැඩ කරන්න එපා (ම)