මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට එහි විපක්ෂ නායක රංජිත් අලුවිහාරේ සැරසෙයි.
මන්ත්‍රීන් 57 දෙනකුගෙන් 33 දෙනකුගේ සහාය එජාපයට ඇති බව ඔහු කියයි.
පසුගිය මැයි මාසයේදී එක්සත් ජාතික පක්ෂය ඒකනායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළේය. ඒකනායක මහතා ඊට විරුද්ධව වාරණ නියෝගයක් ලබාගත්තේය. අලුවිහාරේ මහතා පවසනුයේ නීතිපති උපදෙස් අනුව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බවයි. ඒකනායක මහතා කියනුයේ මන්ත්‍රීන් 36 දෙනකු තමාට සහාය දෙන බවයි.
2025 දෙසැම්බර් මස 18
284
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මධ්‍යම මහ ඇමැතිට විශ්වාසභංගයක්