ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ පැවැත්වූ ගැඹුරු හා සුහද සාකච්ඡාවලින් පසු ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එකඟතාවට පැමිණි බව එක්සත් ජාතික පක්ෂ සභාපති මලික් සමරවික්‍රම මහතා කියයි.
දින කිහිපයක් තිස්සේ සාකච්ඡා පැවැතියේ ය.
එම තීරණය ගැනීමට දෙපාර්ශ්වයටම කැප කිරීම් කරන්නට වූ බව ද සමරවික්‍රම මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් අගමැති කරවීමට ජාතික ආණ්ඩුවක් වසරකට පරිවාස ආණ්ඩුවක් හැදුවනම් හරි (අ)