එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් මුස්ලිම් ජනතාව කොන් කර ඇති බව මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී අසාද් සාලි මහතා කියයි .
මෙරට මුස්ලිම් ජනතාවගෙන් 99% ක් ම එජාප පාක්ෂිකයින් වුවත් එජාපයේ ජාතික ලැයිස්තුවෙන් එක මන්ත‍්‍රීවරයකුවත් පත් නොවීම කනගාටුවක් බවද අසාද් සාලි මහතා කියයි .
දැනට එජාප ලැයිස්තුවෙන් පත් කර ඇති මුස්ලිම් නියෝජිතයින් වෙනත් පක්ෂවල ගිවිසුම් අනුව පත් කර ඇති බව කී සාලි මහතා එජාපයට කිසිදු මුස්ලිම් මන්ත‍්‍රී ධුරයක් හිමිව නැති බවද කීවේය.
පසුගිය මහ මැතිවරණයේදී එජාපයේ ජයග‍්‍රහණය වෙනුවෙන් විශාල වෙහෙසක් දරා නැගෙනහිර පුරා ප‍්‍රචාරක කටයුතු සමගි පෙරමුණ කළ බවත් කී සාලි මහතා එජාපය මෙලෙස කටයුතු කිරීම අසාධාරණයක් බවද පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්නට නිගා කරනවාට තව වෙයි (අ)
ගණන් ගන්න එපා.(හේ)
රනිල් නිවැරදි තීරණය අරන් තියනවා. මුස්ලිම් නියෝජිතයන් පත්කරන්න. නමුත් අන්තවාදීන් පත්කරන්න ඕනෑ නැහැ (නදී)
ඇතැම් අය කල හොඳ කල්හි පවතින රජයේ දෑත් ශක්තිමත් කිරීමට එක් වෙනවා.කල් පිරුණු පසුව ඉන් ඉවත්ව, ඊළඟට පත්වෙන රජයටද සමීප වෙනවා.සෙසු පක්ෂ පරාද වුණත් මොවුන් කිසිදා පරාද වෙන්නේ නැහැ. (අ)
ඉන්නවා ඉමේෂ් එයාල 99% කම ඉන්න රටට ආදරේ නැති ගොඩේ (අ)
සමහර උදවියට කොච්චර දුන්නත් ඇතිවීමක් නැහැ. ඔයකියන විදිහට ඔක්කොම මන්ත්‍රී පදවි ටික එයාලටම දෙන්න වෙනවා.(ම)
කිසිම චාරයක් නැහැ (අ)
පැරණි කතාවල එන සයිලොක් යුදෙව්වෙක්. දැන් ලංකාවේ වැඩියෙන් අයිතිවාසිකම් ඉල්ලන සයිලොක් ලා මුස්ලිම්. (බ)
වැඩි හරියක් ඩොලර් කාක්කෝ තමයි (අ)
මමත් අසත් සාලි ගේ කතාවට කැමති නැහැ. එයට අවශ්‍ය නම් , වෙනත් තනතුරක් ඉල්ලගන්න, අපේ රට අවුස්සන්නේ නැතුව , කබීර් හෂීම් ඇමති තුමා පක්ෂේ ලේකම් කල තියෙන එකම මදිද? (ම)
මොකක්ද මෙයාට වෙලා තියෙන්නේ.(හේ)
අපි කොළඹ මුස්ලිම්.අපි එජාපයට පාරම්පරිකව ඡන්දය දෙනවා. ඒ ඔයා නිසා නෙමෙයි. මුස්ලිම් නිසාත් නෙමෙයි. බහුතරක් සිංහල ඉන්න කෑගල්ලෙන් මහා ලේකම් තුමා වැඩිම මනාප ගානක් ගත්තේ සිංහල ජන්ද වලින්. ජාතිවාදය අව්සන්නේ නැතුව මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දෙන්න.(හේ)
පත් කරන්නේ කවුද නැද්ද යන එක පක්ෂේ වැඩක්.(හේ)
අසමින් ඔයා හරි .හැම මුස්ලිම් පුද්ගලයෙක්ම ඔයා වගේ හිතනවා නම් ගොඩාක් හොදයි..අපිට ජාතිවාදය එපා.රටට වැඩක් කරන අය හොදටම ඇති..(හේ)
මෙයාට පිස්සු අපිට ජාතිවාදී ඇමතිවරු ඕනේ නැ රටට වැඩ කරන කට්ටිය හිටියොත් ඇති මොන මුස්ලිම් මන්ත්‍රී වරයාද රටට වැඩක් කළේ (බ)
දැන් මේ වගේ කතා කියන එක හරි නෑනේද මහත්තයෝ.(හේ)
එතකොට සිංහල අපි ගැන බලන්නේ කවුද ? (ම)
ජාතික ලැයිස්තුවෙන් නවාවී මහතා පත්කර තිබෙනවා (හේ)
කොච්චර දේවල් දුන්නත් මදි.(හේ)
අර රට පාවා දෙනවා.. අගමැති කම දෙමලෙකුට හරි හම්බයෙකුට හරි දෙනවා කිය කිය කෑ ගැහුව අය කෝ දැන්? (බ)
99%ක්ම ඒ ජ පෙ නම් මුස්ලිම් කොන්ග්‍රස් එකට 1% ද ? (බ)
මෙයාලව පත්නොකරගත්තු එකම හොදය ජාති වාදය අවුස්සන මේ වගේ සත්තු රටේ වර්ග දෙකයි ඉන්නේ ඒ බව මහින්ද මහතා කලින් ඉදන්ම කිව්වා ඒ නම් රටට ආදරේ කරන සහ නොකරන අයයි. නැතුව මුස්ලිම් දෙමල සිංහල එහෙම නෙමෙයි රනිල් මහත්තය හරි නියම තීරණය දෙන්නම නරකයි ස්තුතියි (අ)
අසමින් නසාර් ඔබ දෙපලගේ අදහස් වලට ස්තුති හැම මුස්ලිම් කෙනෙකුටම ආදර්ශමත් (අ)
දැන් මහින්දත් එක්ක යන්න (අ)
මේ විදියේ ප්‍රකාශ කරන එක හරි නෑනේ.(හේ)
මේ රටේ ඉන්නේ ජාතීන් දෙකයි. රටට ආදරේ සහ රටට ආදරේ නැති අය.(හේ)
අනේ මහත්තයෝ එතකොට එක්සත් ජාතිකපක්ෂයට මුස්ස්ලිම් අය ඡන්දෙ දෙන්නේ ජාතික ලිස්ට් එකෙන් මුස්ස්ලිම් ඇමතිලා පත් කරගන්නද ... ජාති වාදය පතුරන් නැතිව ඉන්න ..(අ)
මේක ඇවිත් සිංහල බෞද්ධ රටක් නේ එහෙමයි කියලා අපි අපේ අනෙක් ජාතින් වලට අඩුවක් කරලා නෑ අපේ රටේ හැමෝම එක සමානයි (ම)
අසාම් මොහොමඩ් ඔබ හරි. අපිට රටට ඕන හොඳ ගති ගුණ ගුණ මිසක්. ජාති වර්ග නොවේ ලංකාව අපි හැමෝගෙම රට (නදී)
හොඳ වැඩේ (බ)
කතා කරන්න වත් දන්නේ නෑනේ (ම)
මෙයාගේ දේශපාලනයට අපි නම් නැතෝ... මෙයාගේ ජාතික ලැයිස්තු කෙහෙල්මලට මුස්ලිම්වරුන් ආඳා ගැනීම කෙතරම් අසීලාචාර වැඩක්ද? යූඑන්පිය සමග ඔහුට තිබෙන ගනුදෙනුවට මුස්ලිම්වරුන් පළි නැත. (බ)
මුස්ලිම් ජනතාවට වෙනම නියෝජනයක් ඉල්ලීම ජාතිවාදියි. (බ)
හොඳ වැඩේ ,කඩේ ගියාට හුළං නේ . (අ)
ජාතිවාදී පක්ෂ ලංකාවේ තහනුම් කලයුතුයි.(අ)
බණ්ඩාර, ඔබ හරි (අ)
මේ රටේ ඉන්නේ ජාතීන් දෙකයි. රටට ආදරේ සහ රටට ආදරේ නැති. මුස්ලිම් කියල අලුත් ජාතියකුත් ඉන්නවද අපේ රටේ? (අ)
ඔහොම යන් මෙයාලගේ අසාධාරණය කවදාවත් සංසිදෙන එකක් නෙවේ මෙයාලගේ අඩුපාඩු පිරිමහන්න ගියොත් කාටවත් ආණ්ඩුවක් කරන්න බෑ ඔන්න කීව්වා.(හේ)
ලෙස්ලි ජයවර්ධන (ම)