ත්‍රී රෝද රථයෙන් ගොස් මාර්ගවල තනිව ගමන් කරන විදේශිකයන්ගේ ගමන් මලු පැහැර ගන්නා අයකු කොල්ලුපිටියේදී අද (27) අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
දොම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකරු (31) ත්‍රී රෝද රියෙන් පැමිණ කොළඹ හා ගාලු පාරේත් අවට තදාසන්න නගරවලත් සොරකම් සිදු කර ඇතැයිද පොලිසිය සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම ප්‍රසිද්ධ කරන්න. මෙයාගේ නම රණසිංහද? (බ)
නම ප්‍රසිද්ධ කරන්න. මෙයාගේ නම රණසිංහද? (බ)
යවන්න ජීවිතේටම වැලිකඩ (බ)
ජාතික ආණ්ඩුවේ ඇමති කමක් දෙන්න (නදී)
ගමන්මලු දෙකක් කරට දීල, දොම්පෙට යනකන් අැවිද්දවන්න . " මම හොර , මම හොර " කියන්න යන ගමන්. (බ)
"මම හොරා,මම හොරා "කියකියා ගියොත් මිනිස්සු හිතයි, මේ තව නායකයෙක් කියලා. (නදී)
දොම්පේ පැත්තේ ත්‍රීවිල් එකෙන් ඇවිත් දවල්ට ගෙවල් බිඳින හොරෙක් ඉන්නවා. මෙයාගේ නමත් එක්ක ඡායාරූපයක් දමන්න මට හඳුනාගත හැකියි (අ)
හොඳම රාජ්‍ය නායකයෙක් (නදී)
මොන ලජ්ජා නැති වැඩක්ද ඒ ? (නදී)
දෙන්න ඕන දුන් යන්න රටේ නම කනවට.(නදී)
රටේ නම කන මේ වගේ හොරුන්ට දින පතා කස පාරවල් 10 බැගින් ගැසිය යුතුයි (අ)
මෙන්න හොදම රාජ්‍ය නායකයෙක්.පාර්ලිමේන්තු යවන්නයි වටින්නේ.(ම)