කෙටි සංචාරයක් සඳහා දිවයිනට පැමිණි වතිකානුවේ රේමන් ලියෝ බර්ක් කාදිනල්වරයා අද (27) කොළඹ මරදාන මහාබෝධි විහාරයට පැමිණ මහාබෝධි අග්‍ර ශ්‍රාවක විහාරාධිපති බානගල උපතිස්ස හිමියෝ මුණ ගැසුණේය.
අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් ද මෙම අවස්ථාවට එක්විය. පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාද එහි ගියේය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවෝ ෆෝන් දෙකක් නෙමේ 10 ක් තියා ගත්තත් මොකද ඇති වැරැද්ද ? හාමුදුරුවෝ ජනතාවගේ බදු මුදල් හොරෙන් අරන් නෙමේ ෆෝන් දෙකක් අරන් ඉන්නේ. තේ කෝප්පෙත් කිඹුල්ලු දකින ලින් මැඩියෝ ගල් යුගයට නැත්නම් අරාබියට හොඳයි ඔබ වැනි පටු අදහස් දරන්නෝ (නදී)
දිලිප්, ඔහේගේ උගත් කම තමන් ලියන දෙයින් පැහැදිලි වෙනවා. කොහොම උනත්, අඳුරට ශාප නොකර, පහනක් දල්වා ඉන් ආලෝකය දකින්න පුරුදු උනොත් යහපත දකින්න හැකිවේවි (නදී)
පෙරේරා, පහන දැකල තියෙන්නේ පල්ලියේදී විතරද? අනෙක් තැන්වල තිබෙන පහන් වලිනුත් ආලෝකය විහිදෙනවා. (නදී)
මේක තමයි විය යුත්තේ .උතුම් සන්හින්දියවක පෙරනිමිති .ආශීර්වාද වේවා ! (බ)
. සියලුම සත්වයිනට එකට ඉන්න පුළුවන් දිනයක් ඉක්මනින්ම උදාවේවා (අ)
අපේ සෝම හාමුදුරුවන්ට උන දේ මතක තියාගෙන වැඩ කළොත් හොඳයි අපේ හාමුදුරුවනේ...(බ)
හාමුදුරුවෝ ටෙලිෆෝන් දෙකක් අතේ තියාගෙන. (නදී)
සංහිඳියාවක පෙරනිමිති ලෝකයේ අන් රටවල් නොමැතිව අපට මගක් නැත. තනිව බැබලිය නොහැක. යහපාලනය තුළ අපට ජාත්‍යාන්තර සහයෝගය ලැබෙන බව තහවුරුය.(නදී)
හරිම අගේ කළ යුතු ක්‍රියාවක්. මේ වගේම එතුමාට ලබන ඉරිදා ක්‍රිස්තියානි සහෝදර දේවස්ථානයකට යන්නත් ඔවුන්ගේ මෙහෙයකට සහභාගි වෙන්නත් වාසනාව පෑදේවා කියා ප්‍රර්ථනා කරමි (ම)
පෙරේරා මහත්මයා මේ රටේ මිනිස්සු කවදත් ආගමික සන්හිදියාවකින් ජීවත් උන මිනිස්සු. ඒ සියල්ලම විනාශ උනේ එක එක සුළුතර ආගමික නිකායවල්, දුප්පත් අහිංසක මිනිස්සු ඉන්න ගම් වල මද්‍යස්ථාන හදාගෙන ඒ මිනිස්සු ආගම් වලට හරවන්න ගත්තට පස්සේ.(නදී)
හැම කෙනෙක්ම හිතනවා නම් අපි ශ්‍රී ලාංකිකයෝ කියලා කවදාවත් ජාති ආගම් බේද ඇති වෙන්නේ නෑ. මම කතෝලිකයෙක් මගේ ගෙදර බුදු මැදුරක් තියෙනවා කිව්වොත් ඔබ විස්වාස කරනවද? මම ඇත්තටම බෞද්ද ආගමට ගොඩාක් ආදරය කරනවා. මම බෞද්ද පරිසරයක ජිවත් වෙන්නේ. මොන ආගමක උනත් අපි ශ්‍රී ලාංකිකයෝ (නදී)
අර කට්ටිය මොකෝ සද්දයක් නැත්තේ මොනවා හරි කියන්න ඉතින් (නදී)
ලංකාවේ බොහෝ දෙනෙක් බොහොම සංහිදියාවෙන් ඉන්න උදවියයි. ඉරිසියාව සහ කුහකම පෙරදැරිකරගෙන අන්තවාදයට නැඹුරු වූ අය ඉන්නේ බොහොමත්ම සුළු පිරිසක්. ඔවුන් සමාජයෙන් ඈත්කර සහ කොන්කර තැබීමට කළ යුතු හොඳම දෙය තමයි ඔවුන්ගේ අන්තවාදී අදහස් මාධ්‍යවල පළ නොකිරීම. (අ)
පෙරේරා මහත්මයා මේ රටේ මිනිස්සු කවදත් ආගමික සංහිදියාවකින් ජීවත් වූ මිනිස්සු ඒ සියල්ලම විනාශ වුණේ එක එක සුළුතර ආගමික නිකායවල් , දුප්පත් අහිංසක මිනිස්සු ඉන්න ගම් වල , මධ්‍යස්ථාන හදාගෙන .ඒ මින්ස්සු ආගම් වලට හරවන්න ගත්තට පස්සේ . පුදුම වැඩේ කියන්නේ , අපේ කතෝලික පල්ලියත් , අන්‍යගමිකරන පනත පාර්ලිමේන්තු වේ සම්මත වෙනවට විරුද්ද වීමයි . (අ)
ජනාදිපති තුමාගේ සහ අග්‍රාමාත්‍ය තුමාගේ උතුම් යහපාලන ප්‍රතිපත්ති දැන් නියමෙට ක්‍රියාත්මක වෙනවා. මේක තම සහජීවනයේ සහ සන්හින්දියාවේ මුල් පියවර. (අ)