ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (28) පස්වරුවේ රැස්වීමට නියමිත බව පක්ෂ ආරංචි කියයි.
එහිදී විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමත් ජාතික ආණ්ඩුවේ අමාත්‍යධූර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් නියමිත බව දේශපාලන ආරංචි සඳහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (28) පස්වරුවේ රැස්වීමට නියමිත බව පක්ෂ ආරංචි කියයි.
එහිදී විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමත් ජාතික ආණ්ඩුවේ අමාත්‍යධූර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් නියමිත බව දේශපාලන ආරංචි සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට බේරාගත් නායක තුමාගේ ආරක්ෂාව සඳහා සුදුසු තැනක් තංගල්ලේ මෙතුමාට තියෙනවා. (නදී)
මහින්ද දිනුවා නම් යු.ඇන්.පී එකත් එක්ක ජාතික ආන්ඩු හදනවද ? (නදී)
නරකද රට බේරාගත් නායකයාට කලින් දීල තිබුණු ආරක්ෂාව තර කළා නම් (නදී)
ආණ්ඩුවත් විපක්ෂයත් එකම පැත්තකින්. ජනතාවට අබ සරණයි (නදී)
හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂාව තරකරමු (නදී)
මහජන මුදල් කන අය බලු කපුටෝ වෙලා උපදිනවා කියල තමයි අපිට නම් ඇහුනේ පහු ගිය මාස 6 ක කාලේ (නදී)
මෙතන බය වෙලා අදහස් දාන්න ඕන නැහැ. හිටපු ජනාධිපති තුමා ගානට ආරක්ෂාව වගේම සියලු වරප්‍රසාද ලබා ගන්න දන්නවා. බොරුවට කඩේ යන ඔය ගොල්ලන්ට තමා මොකුත් නැත්තේ. (නදී)
ජිවිත පරිත්‍යාගයෙන් රට හොරුන්ගෙන් නිදහස් කර ගත්තම වහල්ලු කියනවලු අපිට අපේ දරුවන් සමග වහල්ලු වගේ ජිවත් වෙන්න ඉඩ දෙන්න කියලා. තවමත් වහල් බාවයෙන් මිදෙන්න කැමතිම නැති කොටසක් ඉන්නවා.(නදී)
පහුගිය කාලේ හොරා කාපු මුදල් අය කරගන්න, රට පටවපු සල්ලි ගෙන්න ගන්න වැඩ පිළිවෙලක් සකස්කරන්න. (නදී)
රාජපක්ෂ කියන නම ඇහෙද්දීත් අපිටනම් පුදුම බියක් දැනෙන්නේ. ඒ පිට රටවල ඉන්න අපි සත්‍ය දන්නා නිසයි.(ම)
රට බේරා ගත් නායකයාගෙන් නැවත රට බේරා දෙන්න (ම)
ඒ ඒ අය තියන්න ඕන තැන් ගැන ජනපතිතුමා අවබෝදයෙන් ඉන්නේ (අ)
රට බේරා ගැනීමට පදනම වැටුණේ රනිල්ගෙන්. ඔහුගේ එම සටන් විරාමය නිසා තමයි කොටි දෙකට කැඩුණේ. නැත්නම් රට බේරගන්න එක මෙතෙක් සිදු නොවී තිබෙන්න පුළුවන්.එය මෛත්‍රී විසින්ම මිසක් ඒ අයවලුන්ට කරගන්න බැහැ.(ම)
ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මීළඟ සංවත්සරයේදී නව නායකයෙක් තොර ගැනීමට පුළුවන් සන්ධාන වේදිකාවට නගින්න බැරි එක්සත් ජාතික පක්ෂ අයගෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂය බේරා ගැනීමට ක්‍රියාකළ යුතුයි (අ)
රට බේරාගත් නායක තුමාගේ ආරක්ෂාව සඳහා සුදුසු නිලයක් එතුමාට පිරිනමන මෙන් ජනාධිපති තුමා ඇතුළු සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිමු. (නදී)