හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රැලියක නීති විරෝධී සැරසිලි වලට එරෙහි වූ එජාප ආධාරකරුවකුට පහර දුන්නැයි කියන හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි කේ ජයතිලක මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබීය.
ඔහු සමඟ රිමාන්ඩ් බාරයේ සිටි ඔහුගේ ආධාරකරුවන් වන ජී එච් සුදත් පුෂ්පකුමාර, ජී ජී සුසිල් ප්‍රේමරත්න හා ආරියසිංහ සමීර අසංක රුපියල් පනස් දහසක ශරීර ඇප දෙකක් මත මුදා හළ මහේස්ත්‍රාත් හැම ඉරිදාවකම පොලිසියේ පෙනී සිටින ලෙස ද නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණ සරණ විය යකඩ වලට සරණ එහෙයින් සරණ ඇත අසරණව ඉතිරිව ඇත්තේ නීතියේ පිළිසරණ (නදී)
යළි රිමන්ඩ් කරනවට වඩා නරකද දිගටම තියාගත්ත නම් (නදී)
සරණ අසරණ වේ (ම)
හොඳ හොඳ කෙලි එලිවෙනජාමෙට කිව්වා වගේ තව තව දේවල් විතරක් නොවෙයි හොඳ හොඳ කෙළිත් බලාගන්න පුළුවන් වෙයි (අ)
මොහු කල අපරාධ පගා හා අල්ලස් නිමක් නැහැ. අයුක්තියට පත්වූ යට මොහු විසින් වන්දි මුදල් ගෙවීමට ගරු අධිකරණය සලක බලන්න (අ)
මෙහෙ ඉන්නේ බත් කන බූරුවෝ කියලා හිතෙනවා (අ)