දකුනු අප්‍රිකානු උප ජනාධිපති සිරිල් සම්පෝසා මහතා ඇතුළු දුත පිරිසක් රැගත් විශේෂ ගුවන් යානයක් අද අළුයම කටුනායකට බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ තිබේ.
සිරිල් රම්පෝසා මහතා රැගත් ගුවන් යානය ඔහුගේ ජපන් චාරිකාව නිමවා ආපසු යන ගමනේදී ඉන්දන සහ ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා මෙලෙස අද අළුයම 2.10 ට පමණ කටුනායකට පැමිණ ඇත. එය අළුයම 2.10ට පමණ ආපසු පිටත්ව ගොස් ඇත.
අදාල ගුවන් යානය ජපාන චාරිකාව ආරම්භ කරමින් යන ගමනේදීද කටුනායකට පැමිණ ඉන්ධන ලබාගත් බව වාර්ථා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් හම්බන්තොටින් ඉන්ධන ගහගන්න තිබුනාණේ. මට අමතක වුණා ඒක දැන් වී ගබඩාවක්නේ. (ම)
අනේ අපේ තියෙන ප්‍රශ්න විසඳලා යන්නකෝ (ම)
සමපෝස පැකට් දෙකක් ගන්න එන්න ඇති (ම)