149 වැනි ජාතික පොලිස් සැමරුම් දිනය නිමිත්තෙන් ඌව පළාත් පොලිස් සැමරුම් උත්සවය ඌව සබරගමු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ හා ඌව ආණ්ඩුකාර එම්. පී. ජයසිංහ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් අද (26) බදුල්ලේදි පැවැත්විණි.
ඌව පලාතේ සියලු පොලිස් ස්ථාන හා පොලිස් විශේෂ කාර්ය බලකාය නියෝජනය කරමින් පොලිස් නිලධාරින් සහභාගි වු අචාර පෙළපාළිය බදුල්ල පාපන්දු ක‍්‍රිඩාංගනය අසලින් ආරම්භ වී බදුල්ල නගරය හරහා පොලිස් ස්ථානය කරා පැමිණියේය.
ජායාරූප - ප්‍රසාද් රුක්මල්






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd