‘පක්ෂය හා පාට නොබලා ඡන්දය දෙන්න‘ ජාතිය, පක්ෂය හෝ කුලය නොතකා නියම සුදුස්සාට ඡන්දය දෙන්නැයි සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ කැඳවුම්කරු කෝට්ටේ නාග විහාරාධිපති කී 16 August 2015
නාවිකයා කටාරයෙන් පිටුවහල් ව්‍යාජ වීසා බල පත්‍රයක් භාවිතා කරමින් කටාර් හරහා ඉතාලියට යාමට උත්සහ කළ නාවික හමුදා සෙබලෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන 16 August 2015
කතරගම අලියා ගැන පරීක්ෂණ අරඹයි රුහුණු කතරගම මහා දේවාලයට අයත් බව කියන භානු නම් ඇත් පැටවා රත්නපුර ප්‍රදේශයේ පුද්ගලයකු පැමිණ රැගෙන යෑමට තැත් කළැයි කියන සිද්ධිය ගැන 16 August 2015
හම්බන්තොටත් සියල්ල සුදානම් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිළිගත් දේශපාලන පක්ෂ 12 ක් හා ස්වාධීන කණ්ඩායම් 05ක අපේක්ෂකයින් 170ක් මෙවර මහ මැතිවරණය සඳහා තරඟ කරන අතර හම්බන 16 August 2015
පැරිස් එකමුතුව ජනපති හමුවෙයි විදේශගත ශ්‍රි ලාංකිකයන් පිරිසක් හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර පැවැත්වෙන විශේෂ හමුවක් මැතිවරණ ප්‍රතිළුල වලින් පසු පැවැත් 16 August 2015
ඡන්ද පෙට්ටි මධ්‍යස්ථානවලට සඳුදා (17) පැවැත්වෙන මහ මැතිවරණයට ඡන්ද පෙට්ටි දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල සිට ඡන්ද මධ්‍යස්ථාන වෙන බෙදා හැරීම ඇරැඹිණි. පොලිසියේ 16 August 2015
කැකිරාවට සැඩ සුළං කැකිරාව සහ පලාගම ගම්මාන කිහිපයක් හරහා හමා ගිය සැඩ සුළඟකින් නිවාස 35කට පමණ හානි සිදු වූ බව සහන සේවකයෝ කියති. විදුලි රැහැන් බිඳීම නි 16 August 2015
උතුරේ ඡන්ද උණුසුම වැඩියි යාපනයේ ඡන්ද කටයුතු වෙනත් වසරවලට වඩා සාමකාමී බව යාපනය විශ්ව විද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ස්වාමිනාදන් විමල් මහතා කියයි. මෙ 16 August 2015
ඔබේ දරුවත් ඇඟිලි උරනවාද? කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ ප්‍රාදේශීය දන්ත ශල්‍ය වෛද්‍ය - හර්ෂ මාරසිංහ ළදරුවන් ඇඟිලි උරාබ 16 August 2015
පොලිස් පොතෙන් මාදිවෙල මස්සිනාලා දෙදෙනකු අතර ආරවුලකින් පසු එක් මස්සිනා කෙනකු පිහි ඇනුම් කා මිය ගිය බව පොලිසිය කියයි. නෙළුවේ දී ඕමි නම් බූරුවා 16 August 2015
ඡන්ද නීති කැඩූ 630ක් අත්අඩංගුවට පාර්ලිමේන්තුව විසිරැවූ දා සිට සෙනසුරාදා (15) දක්වා ඡන්ද නීති උල්ලංගණය කිරීම් පිළිබඳ වැටලීම් 273ක් සිදු කර සැකකරුවන් 630 දෙනකු අත්අඩංගුව 16 August 2015
ඡන්දයදා අධිවේගය නොමිලේ මහ මැතිවරණය පැවැත්වෙන අගෝස්තු 17 සඳුදා දිනයේ පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා සියලුම අධිවේගී මාර්ගයන්හි නොමිලේ ගමන් කිරීමේ අවස්ථාව ලබාදී 16 August 2015
තැපැල් ඡන්දයට හෙනහුරා පනී ඇල්පිටිය කලාප අධ්‍යාපන කාර්යාලයේ ඉඳිපලේගම විද්‍යාලයේ ගුරුවරුන්ට තැපැල් ඡන්දය භාවිතා කිරීමේ අවස්ථාව අහිමිවූ බවට පැමිණිල්ලක් ල 16 August 2015
ඡන්ද අල්ලසට ඡන්දෙන් පසු නඩු ඡන්ද පෙර බඩු බෙදීම, සංග්‍රහ කිරීම, අයුතු බලපෑම් සහ සල්ලිදීම වැනි කරුණු සම්බන්ධයෙන් මැතිවරණයෙන් පසුව එම අපෙක්ෂකයනට එරෙහිව ක්ර 15 August 2015
‘බය නැතිව ඡන්ද පොළට යන්න : නීති කැඩුවොත් පොලිස් ඇප නෑ‘ ඡන්දය යනු මහජනතාවගේ අයිතියක් සහ වගකීමක් බවත්, ඡන්දය දැමීම පැහැර නොහැර බය නැතිව ඡන්ද පොළට ගොස් ඡන්දය භාවිත කරන ලෙසත් මැතිවරණ කොමසාර 15 August 2015
පුත්තලම ඡන්ද පෙට්ටි ප්‍රධාන මධ්‍යස්ථානයට අනිද්දා (17) පැවැත්වෙන පාර්ලිමේන්තු මහා මැතිවරණයට මූලික කටයුතු අද වන විට ලහිලහියේ දිසාපති කාර්යලවල සිදු වන බව අප වාර්තා කරුවෝ පවසති. 15 August 2015
‘මහ අපේක්ෂකයෙක් සිල් රෙදි බෙදලා‘ කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂයකු අද (15) කුරුණෑගල විහාරස්ථාන රැසකට ගොස් සිල්රෙ 15 August 2015
කොටුව දුම්රිය පොළේ පිපිරීමකින් වෙළෙන්දා තුවාල ලබයි පොල්ගහවෙල සිට කොටුව බලා ධාවනය වූ දුම්රියක තිබූ බව කියන ප්ලාස්ටික් පෙට්ටියක් බෑගයට දමද්දී එය පිපිරීමෙන් දුම්රියේ බඩු විකුණන්නකු ත 15 August 2015
ලක්ෂ 78 ක රට සල්ලි සහ චීන්නු දෙන්නා සැකපිට රුපියල් හැත්තෑ අට ලක්ෂ විසිපන් දහස් හාරසිය විසි හයක් වටිනා විදේශ මුදල් සහ මැණික් රැගෙන ඉන්දියාව බලා යාමට උත්සහ කළ චීන ජාතිකයෝ 15 August 2015
ඩීසල් බවුසරය ත්‍රිරොද රථය මතට පෙරළේ ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් දුන්හිඳ වංගුව ආසන්නයේ දී නවතා තිබූ ත්‍රිරෝද රියක් මතට පෙරළීමෙන් එකම පවුලේ සිවු දෙනකු තුවාල 15 August 2015
කතරගම දේවාලයේ ඇත් පැටවකු ‘උස්සන්න‘ හදලා රුහුණු කතරගම මහා දේවාලයට අයත් බව කියන භානු නම් අලි පැටවා රත්නපුර ප්‍රදේශයේ පුද්ගලයකු පැමිණ රැගෙන යෑමට තැත් කර ඇතැයි දැනගන්නට තිබේ 15 August 2015
දෙදෙනෙක් මාවුසාකැලේ සැඟවෙති මස්කෙළිය මාවුස්සාකැලේ ජලාශයේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු් ගිලීමෙන් මරණයටය පත්ව ඇතැයි පොලිසිය කියයි. . මස්කෙළිය කුයින්ස්ලන් වතු 15 August 2015
අපුරේ අදත් ඡන්දෙට කඩේ යයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහ මැතිවරණ අපේක්ෂකයන්ට ඡන්දය දෙන ලෙස නොයෙක් ක්‍රමවලින් ඉල්ලා සිටිමේ වැඩසටහන් ගැන පැමිණිලි ලැබුණු බව 15 August 2015
මඩකලපුවේ ඝාතනයක් මහ මැතිවරණයේ ප්රචාරක කටයුතු අවසන් වූ සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට මඩකලපුවේ පමණක් ප්රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වූ බවත්, සමස්ථ 15 August 2015
ජංගම ගව ඝාතකාගාරයක් අල්ලයි වාද්දූව තල්පිටියේ දී පාද ගැට ගැසූ ගවයන් දෙදෙනකු පටවාගෙන යමින් සිටි වෑන් රියක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සැක කටයුතු වෑන් 15 August 2015
දුමින්ද දිසානායකගෙන් සන්ධාන විධායක සභාවට ලිපියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිතක්වය තහනම් කැරුණු සුසිල් ප්‍රේමජයන්ත මහතා සන්ධාන මහ ලේකම් ලෙස යම් ක්‍රියාවක නිරත වන්නේ 14 August 2015
හිටපු ලේකම්වරුන්ට විනය පරීක්ෂණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කීර්ති නාමයට, යහ පැවැත්මට හා උන්නතියට හානිකර ක්‍රියාවන්හි නිරත වීම පක්ෂයේ නායකයාට හා ප්‍රතිපත්තින්ට අ 14 August 2015
සුසිල්ගේ/අනුරගේ පක්ෂ සාමාජිකත්වයත් අත්හිටුවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් වූ අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ හා සන්ධානයේ මහලේකම් වූ සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ශ්‍රී ලංකා 14 August 2015
මැතිවරණ නිරීක්ෂකයෝ ජනපති හමුවෙති තවත් දින තුනකින් පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ නිරික්ෂණ කටයුතු සදහා පැමිණි යුරෝපා සංගමයේ සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ නිරික්ෂක 14 August 2015
පින්තූර පොත් අස්සේ කෝටි අටක කොකේන් රුපියල් කෝටි අට හමාරක් වටිනා කෝකේන් කිලෝග්‍රෑම් පහයි ග්‍රෑම් පන්සිය හැත්තෑ අටක් කතන්දර පොත් කවරවල සගවාගෙන පේරු රාජ්&z 14 August 2015
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026