විදේශ ගමන් බලපත් ගැටළුව සම්බන්ධයෙන් රහස් පොලිසිය දැන් හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගනිමින් සිටියි.
උදේ 9.30 පමණ සිට ඔහු සිටිනුයේ රහස් පොලිස් බාරයේය.
විදේශ ගමන් බලපත් ගැටළුව සම්බන්ධයෙන් රහස් පොලිසිය දැන් හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගනිමින් සිටියි.
උදේ 9.30 පමණ සිට ඔහු සිටිනුයේ රහස් පොලිස් බාරයේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන වේදිකාව සහ ජනතා වේදිකාව අතර කතිකාවක්. ජනතාවගේ සත්‍ය අවශ්‍යතාවන් වෙනුවෙන් හඬ අවධි කළ ඔබ ඔබ වෙනුවෙන් සත්‍ය කතා කර නිදොස් වෙන්න. (ම)
වැරද්දක් කරලනෙ.. ඉතින් දඬුවම් විඳින්න ඕන. මොකද මංත්‍රී කියල විශේෂයක් වෙන්න විදිහක් නැහැනේ.(රේ)
මේ පාර නම් ගැලවීමක් නෑ! බඩුම තමයි.(ම)
විමල් වීරවංස ගෙන ලොකු ප්‍රසිද්ධියක් තියෙනවා අතීතයේ සිටම , වංචා කල ගුවන් ගමන් බලපත් ගෙන , උපන් දින මාරු කරපු ඒවා ගෙන , සාමානය කෙනෙකුට කරන නිතිය මොහුටත් බලපානවා එති (රේ)
එක පොතක් එළිදැක්වීමට ගොස් තවත් පොතක් එළිදැක්වීමට සිදු වුනා නේද "අයියෝ ගරු මන්ත්‍රී විමලේ."(රේ)
ධර්ම ජයවික්‍රම මෝඩ කථා කියන්න එපා (බ)