වැරදි විදෙස් ගමන් බලපත්‍රයකින් ඩුබායි යන්නට තැත් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් තිලකරත්න බර්නාඩ් මහතා අද පස්වරුවේ ඇප නියම කළේය.
රුපියල් දස දහසක මුදල් ඇපයක් ද, රුපියල් දස ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් ද ඔහුට නියම විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිවිතුරු යහපාල,කියන කටේ වගේම ඔබේ කටේත් මා නම් වෙනසක් දකින්නේ නැත. (නි)
මෙයාලට තියෙන්නේ පුදුම නඩුනේ..භාර්යාවට හැදුනුම්පත් ප්‍රශ්න මහත්තයට පාස්පෝට් ප්‍රශ්න.මේවට වගකිවයුතු පාර්ශව ඇස කන් පියාගෙනද මෙච්චර කාලයක් ඉදල තියෙන්නේ මෙයාල අයුතුලෙස වැඩකටයුතු කරද්දී...(රේ)
යහපාලනය
සේයා ගාතන සිදුවීමෙන් පසු රහස් පොලිසිය මත නැගුනු කළු පැල්ලම රහස් පොලිසිය මගින් ඉතාමත් කෙටිකලකින් සැලසුම් සහගතව කල මේ වික්‍රමාන්විත මහෙයුම මගින් හෙළිකරගත් ගිනිය නොහැකි වටිනා කමින් යුත් දුෂණ වංචාව පිලිබදව හෙළිදරව්වෙන් සහ වගකිව යුත්තා නොපමාව අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් කහට බැදුණු කහ ගැහුණු පරණ වැසිකිලි කටක් හාපික් දමා සේදුවාක් මෙන් මකා ගෙන ඇති බව අපි යහපාලන දේශයේ සිට ඉතා සතුටින් වාර්තා කරන්නෙමු.. ..(රේ)
ජනතාවට සත්‍ය දැනගැනීමට අවශ්‍යයි/‘(රේ්)
මොකක්ද අප්පා මෙතුමාට මේ පාස්පෝට් එක්ක තියෙන ප්‍රශ්න?(රේ)
නාමල් සහ විමල්ගේ වයිෆ්වත් එක්කමද අත්අඩංගුවට ගත්තේ (බ)