නිවසකට පැණ පුද්ගලයකුට පහර දුන්නේයැයි ඇප නියම වී එහෙත් ඇප දීමට කෙනකු නොමැතිව බන්ධනාගාරයේ සිටි දුනේෂ් ප්‍රියෂාන්ත හෙවත් කොණ්ඩයාට ඇප ලබා දීමට ඔහුගේ මව අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූවාය.
නිවසකට පැණ පුද්ගලයකුට පහර දුන්නේයැයි ඇප නියම වී එහෙත් ඇප දීමට කෙනකු නොමැතිව බන්ධනාගාරයේ සිටි දුනේෂ් ප්‍රියෂාන්ත හෙවත් කොණ්ඩයාට ඇප ලබා දීමට ඔහුගේ මව අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මේ මට. ඇප වලට වඩා වටිනවා ඔය අත් දෙකෙන් මට වහ ටිකක්. දෙන්න ,ළදරු වියේ පටන් මම නොමග ගියා. මගේ අය්යත් අද. අන්ත. අසරණයි. අපිට හරි වැරැද්ද. කියල දීලා අපිව උස් මහත්. කෙරුවනම් අද අපිත් මහත්තුරු , කාටද , මේ ලොකු වැරැද්ද බාර ගන්න පුළුවන් ,අපි හෙටත්. කරන්නේ. මේ වැරද්දමයි (රේ)
අන්තිමට දෙමුපියන් විතරයි ඉන්නේ. දැන්වත් මේ මිනිස්සුන්ට නිදහසේ ඉන්න ඉඩ දෙන්න.(ම)
කොන්ඩයාට, වික්‍රමසිංහ මහත්මයාගෙන් උදව්වක් ලබා වැඩේ යටින්, ගොඩදා ගැනීමට හැකියාවක් ඇත්දැයි සොයා බලා නැද්ද? (බ)
ඇයි මොහුට ආරූඩ නම් භාවිත කරන්නේ? (ත)
ඇයි මේ මනුස්සයට තාමත් කොණ්ඩය කියා කියා අපහස කරන්නේ? මෙයාට නමක් නැද්ද? ඇයි මේ විදිහට අපහාස කරන්නේ? (බ)
ගමේ ගැවසෙන මෝඩ චණ්ඩියකුට නමක් වැටෙන එක සාමාන්‍ය දෙයක්. කරන වැඩ බලන විට අනුකම්පාව ලැබීමට තරම් අහිංසකයෙක් නෙවෙයි. (ම)
අම්මලා එහෙම තමයි.කවුරු ඇප වුණේ නැතත් දරුවන් වෙනුවෙන් අම්මලා ඇප වෙනවා.(හේ)
තවත් ස්ත්‍රී පරානයකට හානි කරන්න පුතුන් හදපු මේ අම්මා ගැන මගේ නම්ගරුත්වයක් නැහැ. කනගාටුයි (රේ)