අගමැතිවරයා තමාගේ එතෙර ගමනට අවසර දී ඇතයි බව කියන නමුත් අද දහවල් 11.31 වන විටත් තමා කටුනායක රහස් පොලිස් බාරයේ සිටින බව විමල් වීරවංශ මහතා දුරකතනයෙන් ‘එසැණ‘ට කීවේය.
‘මම වාඩි වෙලා ඉන්නවා. මගෙන් ප්‍රශ්න කරන්නෙත් නෑ, යන්න දෙන්නෙත් නෑ. දහයකුත් ගානටත් ඩුබායි බලා යානයක් ගියා. එහි යන්නත් බැරිවුණා. ‘
කොළඹ සිට කටුනායකට විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් ද ගොස් සිටියි. ඔවුන් වීරවංශ මහතාගෙන් මෙතෙක් ප්‍රශ්න කර නැත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේතුවක් ඇතිනේ රදවගන්නත්....(රේ)
අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතාවාදය පිළිබඳ ලියවුණු කුඩා පොතක්වත් සොයාගෙන කියවන්න, සිත ව්‍යාකූල නම්. (නි)
ඒකනේ. දෙකෙන් එකක් කරන්න එපායැ. එක්කෝ ප්‍රශ්න කරන්න ඕනෑ. නැත්නම් යන්න දෙන්න ඕනෑ (නි)