එක්සත් ජාතින්ගේ සංවිධානයේ 70 වැනි සංවත්සරය සහ සාමාජික රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ 60 වැනි සංවත්සර සැමරුම නිමිත්තෙන් හෙට (24) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික කාර්යාලයේදී විශේෂ උත්සවයක් පැවැත්විමට නියමිතය.
1945 වසරේ ඔක්තෝබර් 24 වැනි දා එක්සත් ජාතින්ගේ සංවිධානය පිහිටුවිමෙන් දස වසරකට පසු ශ්‍රී ලංකාව එම සංවිධානයේ සාමාජිකත්වය ලබාගන්නා ලද අතර ඒ 1955 වසරේ දෙසැම්බර් මස 14 වැනි දිනයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැට වමාරන්න වෙන්නේ ළගදීම.(රේ)
රටක් ලොවක් එක් වුන සැට වසරක් (හේ)
70 වැනි වියපත් ලොකු අයියා 60 පිරුණු බාල මල්ලිගේ හිස මත තැබූ ජිනීවා මානව හිමිකම් මල්ල බර වැඩි නැත්ද? (රේ)