මෙරට සිවු දින නිල සංචාරයක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම්වරයෙකු වන මිරොස්ලාව් ජෙන්කා බදාදා (21) මංගල සමරවීර විදේශ ඇමැති හමුවිය.
ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය අමාත්‍ය සමරවීර ජෙන්කාට පැහැදිලි කර දුන්නේය.
මෙරට ප‍්‍රතිසන්ධානය හා වගවීම වෙනුවෙන් රජය කර ගෙන යන වැඩපිළිවෙළ ගැනද ඇමැති සහකාර ලේකම්ට කරුණු පැහැදිලි කර ඇත.
එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කී මූන් සහ මෛත‍්‍රිපාල සිරිසේන ජනපති අතර නිව්යෝර්ක් නුවර පැවති සාකච්ඡුාවන්හිදී අවධානය යොමුවූ කරුණු සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීමට පැමිණියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාර මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)
අපි බලමුකෝ ඉදිරියට වෙන දේත්... (නි)
මේ ප්‍රශ්නයත් හිඟන්නාගේ තුවාලය වගේ ඇදි ඇදී ගොස් අන්තිමට වණවෙයිද කියලයි මට බය (නි)
මොන දේ වුණත් ජාතියක් හැටියට මුහුණදෙමු. හැමදාම බයේ ඉන්න ඕනෑ නැහැ. මහින්ද මහත්තයා, රනිල් මහත්තයා, මෛත්‍රී මහත්තයා මේ ඔක්කොම රටට ඕනෑ. සියලුදෙනාම රටේ නායකයෝ. අපි එකතුවෙලා වැඩ කරමු. දමිළ ජනතාවත් අපේම අය. (නි)
යහපත් සිතකින් යහපත් අරමුණක් වෙත සාකච්ජා පැවැත්වීමෙන් යහපත්ම වෙනවා සිකුරුයි..(රේ)
ඔබට ජය! (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)