යුද්ධය සමයේ ශ්‍රී ලංකාවේ සිදුවී යැයි කියන සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන ක්‍රමවේදය ගැන ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයන්ගේ අදහස් විමසීමේ සර්ව පාක්ෂික සමුළුවක් අද (22) කොළඹදී පැවැත්විණි. මෛත්‍රීපාල සිරිසෙන ජනපති ගේ ආරාධණයෙන් පැවැති මෙම සමුළුවට රනිල් වික්‍රමිසංහ අගමැති විපක්ෂ නායක ආර්.සම්බන්ධන් ද දේශාපලන පක්ෂ 21ක සාමාජිකයෝ 80 දෙනෙක් ද මීට සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තනි මතයකින් තොරව සැමගේ අදහස් විමසා කටයුතු කිරීම අගය කලයුතුයි...(රේ)
හමෝගෙම අදහස් විමසලා තීරණයක් ගන්න එක ඉතාම හොඳ දෙයක් (නි)