IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වවුනියාව හිටපු ඩීඅයිජී යළි රිමාන්ඩ්

වවුනියාව කුඩාකච්චිකුඩුයේ නිධන් හෑරීමේ සිද්ධියකට අනුබල දුන්නැයි කියන වව්නියාව හිටපු නියෝජ්‍ය පොලිස්පති යූ.කේ.දිසානායක හා ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව ප්‍රියදර්ශන නොවැම්බර් 6 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස වව්නියාව මහේස්ත්‍රාත් වී.රාමකමලන් මහතා අද (23) නියෝග කළේය.

නඩුවේ සාක්කි විභාගය සඳහා පුද්ගලයින් 5 දෙනකු අද කැඳවා තිබුණද ඉන් දෙදෙනකු නොපැමිණීම හේතුවෙන් නඩු විභාගය නොවැම්බර් 6 වැනිදාට කල් තැබිණි.

(1) (2) (3)[1]

(ජායාරූප - සිතුම් චතුරංග)

01[1] 04[1] 05[1] wanni

(ජායාරූප හා විඩියෝ - රොමේෂ් මධුසංක)



අදහස් (0)

වවුනියාව හිටපු ඩීඅයිජී යළි රිමාන්ඩ්

ගුණදාස Friday, 23 October 2015 07:03 AM

එතකොට අර හොර පාස්පෝට් හදපු සහ පිටරට යන්න හදපු මන්ත්‍රීතුමාට මොකද වෙන්නේ? (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Friday, 23 October 2015 08:25 AM

නිධන් රකින සුදු නාගයින් බෙනවලින් එළිමහනට එන්නේ නැත්ද? හද රිදුම් දෙන සෝබර දසුනක්." තණ්හාය ජායති සෝකෝ "(ම)

:       0       0

තරංග Friday, 23 October 2015 09:35 AM

මොකද අනේ අහිසකයෝ හිරේ දාලා තියෙන්නේ. (හේ)

:       0       0

දුමින්ද Friday, 23 October 2015 09:36 AM

සසුනට පූජා කල දේ සොරකම නිරයට මග වේ (රේ)

:       0       0

සුපුන් Friday, 23 October 2015 06:22 AM

අපරාදෙනේ තමන්ගේ නම සහ ගෞරවය. දුරදිග නොබලා වැඩි තණ්හායට ගිහින් අන්තිමේදී වෙච්ච දේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 440 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1034 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site