ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන බදුල්ලේ තැපැල් සේවකයෝ අද දහවල් බදුල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.
2015 අයවැය අනුව තැපැල් දෙපාර්තමේන්තුවේ සංවර්ධනයට වෙන් කළ රුපියල් කෝටි 150 ලබා දෙන ලෙසත්, තැපැල් ස්ථානාධිපති දෙවැනි පෙළ පුරප්පාඩු වහා පුරවන ලෙසත් ඔවුහු ඉල්ලති.

![IMG_20151023_121316[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/IMG_20151023_1213161.jpg)
![IMG_20151023_121332[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/IMG_20151023_1213321.jpg)
![IMG_20151023_121443[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/IMG_20151023_1214431.jpg)
![IMG_20151023_121550[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/IMG_20151023_1215501.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනසේ -කඩවුන පොරොන්දුව (බ)
හැමතැනම අවුල් (ම)
මා දන්නා තරමින් දැනට විදුලි පණිවුඩ සේවාවක් නොමැති නිසා දෙවන පින්තුරයේ දිස්වෙන වෘත්තීය සමිතියේ නම යාවත්කාලීනව වෙනස් විය යුතුය. (හේ)
පුරප්පාඩු ගැන කියනකොට මට මතක්වුණේ, මල්වාන තැපැල් හලේ ලිපි බෙදන සේවක මහත්වරුන් නොමැතිකම නිසා, යටිහේන, වදුවේගම ප්‍රදේශයට ලිපි බෙදන්නේ දින දෙකකට එක දවසයි. සතියේ බ්‍රහස්පතින්දා ලිපි බෙදුවොත් ආයෙත් එන්නේ ඊළඟ අඟහරුවදා. ඉතින් මල්වාන තැපැල් හලේ සේවක පුරප්පාඩුවත් පුරවන්න ඇමතිතුමනි. (නි)
අලුත් ආණ්ඩුව තවම ඇමැතිවරු පත්කර අවසන් නැහැ. ඉවසලා ඉන්න 2020 දි ඔය ලියන සේරම ලැබෙයි. දැන් ඉල්ලලා නිකන් ගන්න එපා (බ)