ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ රැස්වූ ව්‍යවස්ථා සභාවේදී තිලක් කොල්ලුරේ සහ ෆ්‍රෑන්ක් ද සිල්වා යන මහත්වරු පොලිස් කොමිසමේ නව සාමාජිකයන් ලෙස පත් කරනු ලැබීය.
පොලිස් කොමිසමට සාමාජිකයන් 7 දෙනකු පත් කැරෙන අතර පසුගියදා එහි සාමාජිකයන් 5 දෙනකු පත් කළ අතර කොමිසමේ සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරි හෙට්ටිගේ මහතා පත් කරනු ලැබ සිටී.
ඇන්ටන් ජෙයනාදන්, සාවිත්‍රි විජේසේකර, එම්. සුවායිර් සහ එම්.පී.එච්.මනතුංග සෙසු සාමාජිකයෝ වෙති.
2025 දෙසැම්බර් මස 18
440
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1034
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් කොමිසමට නව සාමාජිකයන් දෙන්නෙක්
ඔෂාන් Friday, 23 October 2015 06:23 AM
සියළු කටයුතු සඵල වේවා! (නි)