පුත්තලම සෙල්ලන්කන්දල් ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් 33 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පුත්තලම පොලීසිය පවසයි.
අද අලුයම 2.00 පමණ අනුරාධපුර දෙසින් පුත්තලම දෙසට හුණුගල් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථයක් පසු පසින් පැමිණී වෙන්නප්පුව ඩිපෝවට අයත් මුලතිව් සිට කොළඹ දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක් එහි ගැටීමෙන් අනතුර සිදුවී ඇති බව කියති.
ඡායාරූප - එච්. චන්දන
ජායාරූප - රොවන් පෙරේරා
ජායාරූප - හිරාන් ප්‍රියංකර






![පුත්තලම_රිය_අනතුරු_(4)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/_රිය_අනතුරු_411.jpg)
![පුත්තලම_රිය_අනතුරු_(9)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/_රිය_අනතුරු_911.jpg)
![පුත්තලම_රිය_අනතුරු_(15)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/_රිය_අනතුරු_1511.jpg)
![පුත්තලම_රිය_අනතුරු_(17)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/_රිය_අනතුරු_1711.jpg)
![DSC07149[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/DSC071491.jpg)
![DSC07154[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/DSC071541.jpg)
![IMG_8446[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/IMG_84461.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම අනතුරින් දැනට 8 දෙනෙක් මියගිහින් තියෙනවා. මේක පුද්ගලික බස් රථයක් වුනානම් කොහොමද ලැබෙන ප්‍රතිචාරය? මේක ලංගම බස් එකක් වුන නිසා කවුරුවත් කතා නැහැ. මේ බස් එකේ රියැදුර යන්නේ උඩින් හිමින් ගමනක් ඇත්තෙම නැහැ. හලාවත ඉඳල කොළඹට පැයෙන් යනවා. වෙන්නප්පුව ඩිපෝවේ තෙල් ගහන්නත් නවත්තනවා. (බ)