කොටදෙණියාව සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිට නිදහස් කළ දිනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා අද (23) ඇප ලබා උසාවියෙන් නික්ම ගියේය.
ඔහුගේ මව ඔහුට ඇප දුන්නාය. නීතිඥ උදුල් ප්‍රේමරත්න ඔහු වෙනුවෙන් පෙනි සිටියේය.
කොටදෙණියාව සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිට නිදහස් කළ දිනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා අද (23) ඇප ලබා උසාවියෙන් නික්ම ගියේය.
ඔහුගේ මව ඔහුට ඇප දුන්නාය. නීතිඥ උදුල් ප්‍රේමරත්න ඔහු වෙනුවෙන් පෙනි සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටත් බය පිටබැද්දර ජයා කියන දේ වෙයිද කියලයි (නි)
මීටපස්සේ ඩීඑන්ඒ එහෙම ඉල්ලන අයට දෙන්න එපා. ඒවා දීලා ගුටිත් කාලා නමත් කැතවෙනවා. ජයවික්‍රම කියන විදිහට හිටියොත් හොඳයි තමයි (නි)
අපි බලමුකෝ ඉදිරියට මොනවා සිද්ධවෙයිද කියලා (නි)
දරුවන්ට උවමනා දේ පොඩි කාලේ ලැබිලා නැද්ද? අධ්‍යාපනය,ආදරය... දැන් ඇප තියා මොන දේ ලැබුනත් වැඩක් නැහැ. දරුවාගේ ජීවිතයම ඉවරයි (නි)
සැපදෙන්න තිබුණු බැරිකම නිසා අයාලේ ගිහින් මහ උළු ගෙදර තපින්න වෙන තැනට වැඩ කරගත්තත්.... ඇප දෙන්න බැරිවුණා නම් තව තවත් මැරි මැරී උපදින නිසා තමා දරු කැක්කුමට බේරාගෙන ආවේ.... චතුරි නෝනේ,ඒත් පුළුවන්කමකට නොවේ.උණහපුළුවාටත් උගේ දරුවා මැණිකක් .... (නි)
කුලියක් මලියක් කරගෙන පාඩුවේ ඉන්න .(ම)
කුලී මලී කොහොම වෙතත් මුළු මහත් සමජෙටම වෛර කරමින් තවත් බිහිසුණු වෙයිද කවුද දන්නේ ?(රේ)
ඉහල සමාජ තලයේ ඉන්න මහත්හොරු කරන වැරදි හැටියට මොහු වැරද්දක් කර තිබේද ? මෙවැනි දුප්පතුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතාට අපේ ප්‍රණාමය (බ)
ඔහු නීතිය හමුවේ වරදකරුවෙක් වුණා. නමුත් කාට කියන්නද? අපි අපේ දරුවොත් බේරාගෙන ජීවත්වෙන්න දැනගත යුතුයි (නි)
අන්තිමේ කාටත් පිහිට අම්මා තමයි. (නි)
දැන් අම්මාටත් සළකගෙන හොඳින් ඉන්න බලන්න (නි)