මොරවක පෝරුපිටියේ නිවසක කාන්තාවක මරා රන්බඩු සොරකම් කරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
එම කාන්තාව (49) සැමියාද සමග පාසල් වෑන් රියක සේවය කර තනිවම නිවසට පැමිණ ඇති බවත් කියති. හොරා වහලේ උළු ඉවත් කර ගේ ඇතුළට බැස සොරකමේ යෙදී සිටියදී ඇය එහි යන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි වත්මන් දේශපාලනය ගැන කළකිරෙන්නේ මේ වෙලාවටයි. (නි)
මිනිසුන්ට හිත් පිත් නැති හැටි.බල්ලෝ බළල්ලු ගානට මින්ස්සු මරද්දී තවත් මොන කතාද.ස්භාවධර්මයා පවා කෝප වෙන්නේ මේවගේ නුහුලන අපාරාධ සිද්ධවෙද්දී තමයි.(රේ)
බලවත් අකුසලයක් පළ දීම සහ සිදුවීම (ම)
රන් රිදී නිසා අපේ මිනිස් පරපුරේ කාන්තාවන් මිහිදන් කළ පාපතරයන්ට හිමි වියයුතු ස්ථානය තීරණය කළහැකිද? (නි)
එන්න එන්න හොරු වැඩියි මිනිස් ඝාතන වැඩියි කවද නීතිය ක්‍රියාත්මක වෛද්‍ය මතය (ම)
ලංකාවේ එල්ලුම් ගහ ක්‍රියාත්මක නොකිරීමට මොකක් හරි හේතුවක් ඇති (ත)
අයියෝ! රන්බඩු වලට ජීවිතයෙන් වන්දි ගෙවන්න වුණා (නි)
පවු අසරණ කාන්තාව! (නි)
මිනීමරුවන්ට එල්ලුම්ගහ ක්‍රියාත්මක නොකරන්නේ ඇයි තවමත්? (නි)
විසඳුම එල්ලුම්ගහ හෝ දරුණු දඬුවම් වැරදි අවම වේවි (බ)