එක්සත් ජනතා නිදහස් සන්ධාන දේශපාලනඥයකු කල් ඉකුත් වූ ගුවන් ගමන් බලපතකින් එතෙර යෑමට පැමිණ කටුනායක රේගුවේදී නවතාගෙන පරීක්ෂණ පවත්වන බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි.
එක්සත් ජනතා නිදහස් සන්ධාන දේශපාලනඥයකු කල් ඉකුත් වූ ගුවන් ගමන් බලපතකින් එතෙර යෑමට පැමිණ කටුනායක රේගුවේදී නවතාගෙන පරීක්ෂණ පවත්වන බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න එයාටත් දෙකක් තියෙනවද කියල ..අමතක වීමකින් පරණ එක ගෙනත්ද කියලා ..? වයස හෙම අඩුවෙන් දමගෙනද කියල ..?ගිය මාසෙත් රට ගියානි මෙයාල ..එතකොට කොහොමද පැටලුනේ කියල බලන්න ටිකක් ..?(ම)
හැමෝම යන්නේ ඩුබායි මනි, එකවුන්ට් ටික වෙන රටකට පටවන්න වත්ද ..? (බ)
ගුවන් තොටුපළේ විදේශ ගමන් බලපත්වල වලංගු කාලය පරික්ෂා කරන්නේ රේගුව නොවෙයි.ආගමන හා විගමන නිලධාරීන්.(ම)
අයියෝ පවු! ගුවන් ගමන් බලපතත් කල් ඉකුත් වෙලාද? (නි)
කල්ඉකුත් වූ දේවල් ඉවත් කළයුතු බව ජනතාවත් නොදැන සිටීම තමා ප්‍රශ්නය. (නි)
ගිය කෙනාගේ නම දාන්නකෝ (නි)
පවු දෙයියනේ, ඔන්න ඔහේ යන්න අරින්න. ලැජ්ජාවට ආයේ එන එකකුත් නැහැ (නි)
අනේ මන්දා මෙයාලට ලැජ්ජාවක් නැද්ද කියලා (නි)