ඉංගිරිය විශ්‍රාමික හමුදා සෙබළකුට උණු වතුර ගැසී යැයි ඔහුගේ බිරිය සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ගෙදර වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙය සිදුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි
ඉංගිරිය විශ්‍රාමික හමුදා සෙබළකුට උණු වතුර ගැසී යැයි ඔහුගේ බිරිය සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ගෙදර වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙය සිදුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පුද්ගලයා හින්දම හොඳයි. මම එහෙම නම් දන්නවා කරන දේ... (නි)
රට බේරාගත් විරුවන්ට මෙසේ සැළකීම වැරදිය. රට වටකර වැට බැන්ඳත් ගෙදර උන්දෑ වටකර වැට බැඳිය නොහැක . (නි)
සියලුම ලක්වැසි භාර්යාවන්ට වතුර උණු කිරීම සපුරා තහනම් කර ස්වාමි පුරුෂයින්ට පමණක් ගෙදර දොරේ වැඩ පැවරිය යුතුයි. (නි)
ඔන්න අද කාලේ ගැහැණු. සැමියට උණුවතුර ගහන්නේ. ගැහැණු මොනවා කළත් පිරිමි පොලිසි නොයන නිසා කරන කුහකකම් එළියට එන්නේ නැහැ. මේ එකක් විතරයි. පිරිමින්ට දස වද දෙන ගැහැණු අප රටේ වැහිවැහැලා. දික්කසාද වැඩිවෙලා තියෙන්නේ මේ උන්දැලාගේ නොඉවසිලිමත්කම නිසයි. (නි)
පසුගිය ආණ්ඩුව යුද්ධය දිනපු ගමන් වගේම (රණවිරු) සොල්දාදුවන්ව වෙන වෙන වැඩවලට යෙදු බව රට පුරාම ප්‍රචාරය වුණා. එනිසා සමහරවිට ඇතැම් බිරින්දෑවරුන්ටත් සොල්දාදු පුරුෂයාගේ වටිනාකම නොපෙනෙන්න පටන් ගන්න ඇති. (නි)
හොඳ නිවුණු, තැන්පත්, ගෙදර ගිනි පිටට නොදෙන හෙළකුල කාන්තාවක්. අනේ වාසනාවන් මෙවන් ලඳුන් ස්වාමිවරුන්ට. සැමියා ඉස්සරවෙලා පොලිසි ගිය නිසා හොඳයි. නැත්නම් උණු වතුරත් ගහලා මෙයයි යන්නේ පොලිසියට තමන්ට ගැහුවා කියලා අඩාගෙන. (නි)
අනේ පවු අහිංසක සැමියා (නි)
තමන්ගෙ මහත්තයාට තියා හතුරෙකුටවත් උණු වතුර ගහන්න පුළුවන්ද? මේ පතාගෙන ආ වෛරක්කාරයොද? (නි)
ස්වාමියන් කාන්තාවන් නිසා හිංසනයට ලක්වීම ගැන කතා නැත (බ)
අනේ අනේ ..පද්මිනී කෙල්ලේ ..මම කීවේ හදිසියකට පැනල දුවන්න උනොත් පහසුවටයි..? හලෝ ...! (බ)
මා දන්නා එකම දෙය ඇගේ ආදරවන්තයා තවදුරටත් ජිවතුන් අතර නොමැති බවය.ආදරය නොමැති තැන අවුලක්ම හටගනී.(ම)
අපරාදේ, බිරියගේ කණ දෙතුන් පාරක් අතගාන්නයි තිබුණේ (නි)
අනේ මෙහෙමත් ගැහැණූ (ම)
අනිත් බිරින්ඳෑවරුනුත් මේක ආදර්ශයට ගනීද කියලා මට බය (අ)
අනේ අම්මපා මෙහෙමත් ගැහැණු! (නි)
අනේ මන්දා! මමත් ළඟදි පෙන්ෂන් යන්න ඉන්නෙ (නි)
විශ්‍රාම යන අපිට දෙවියන්ගේම පිහිට තමයි (නි)
මගේ නෝනත් මට ඔයදේම කරන්න උත්සාහ කළා. නමුත් අත වැරදිලා උණු වතුර එක එයාගෙම ඇඟට වැටුනා (නි)
දිසානායක ..කෝකටත් සුදානම් ශරීරෙන් ..ගෙදර ඉන්න හැම වෙලේම කැහැපොට ගසාගෙනම සුදානමින් ඉන්න ..? නෝනා හාමි ලගින් යනකොට ..මීටර් 3,4 ක් ඈතින් ගමන් කරන්න දැන්ම පුරුදුවෙන්න (රේ)
දිසානායක, එහෙම උනොත් අපි පවුනේ(රේ්)
දිසා, රුපවති කියන විදියට සරම කෙහපට කවාගෙන උන්නොත් නම් උණු වතුර ප්‍රහාරයෙන් ලොකු විනාසයක් වෙන්ට පුළුවන් නේද (රේ)